මැතකදි බෙරුන කැබ් එක පෙරලිල
පට්ට වැස්ස වෙලාවක ඔෆ්ස් වාහනෙ 80ට විතර ගියා ඩ්‍රිවරය. ඉස්සරහ දකුනු පැත්තෙ ටයරෙ හුලන් බැස්ස වගෙ තෙරුනෙ වහනෙ කෙලින්ම දකුනට කැපුන වට 5ක් විතර කැරකුන. උඩින් ගිය නතර වෙල බලනකොට ඔලුවෙන් හිටගන ඉන්නව සීට් බෙලෙට් එකෙන් එල්ලිල ඩ්‍රිවර්ගෙ අතින් අල්ලල බැලුව උට aඅවුලක් නැ පස්සෙ...