මචං channel එකේ videos share කරන්න පුළුවන් මොන වගේ සයිට් වලද ?8000+ subs for 11 Vids..somehow you got some talent .. keep going
Good Luck

copyrights case nathuwa reupload karana kattiya innawada? kohomada wade wenne?
eka wenna bane bun aniwa email ewanwana bro mokak wath ewwe na..


anunge video danna epa ban, nikanma kela wenawa. thamange deyak karala dapan
slideshow hadala thamai ban danna wenne. subscribersla 10,000 nathuwa adsense danna denne na. ithin mona wage ewada karanna kiyanne.
මාස 12ක් අතුළත views 4000ක් සහ subscribers 1000ක් තියෙන්න ඕනා.subscribers la 10,000 newe, 1000 neda ?

මාස 12ක් අතුළත views 4000ක් සහ subscribers 1000ක් තියෙන්න ඕනා.![]()

මගෙ විවුස් ලක්ෂ 10 ක් තියෙනවා , sub ලා 6000+ ඉන්නවා , දැන් සතියකට වැඩි තාම monetization හම්බුනෙ නැ![]()
review karnaawa iwasan idapn

2018 මැයි 1 YouTube එකෙන් සඳහන් කරලා තිබුණා ජුනි මාසෙ අවසන් වෙද්දී දැනට ඉල්ලුම් කරලා තියෙන channels review කරලා අවසන් කරලා දැනුම්දෙනවා කියලා.මගෙ විවුස් ලක්ෂ 10 ක් තියෙනවා , sub ලා 6000+ ඉන්නවා , දැන් සතියකට වැඩි තාම monetization හම්බුනෙ නැ![]()


2018 මැයි 1 YouTube එකෙන් සඳහන් කරලා තිබුණා ජුනි මාසෙ අවසන් වෙද්දී දැනට ඉල්ලුම් කරලා තියෙන channels review කරලා අවසන් කරලා දැනුම්දෙනවා කියලා.
ඒ අතරිනුත් වැඩියෙන් ම views තියෙන channels වලට මුල් තැන දෙනවා කියලා තිබුණා.![]()

මගෙ විවුස් ලක්ෂ 10 ක් තියෙනවා , sub ලා 6000+ ඉන්නවා , දැන් සතියකට වැඩි තාම monetization හම්බුනෙ නැ![]()