Network Administrator Interview

System 32

Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    මචන්ලා මට next week Network Administrator post එකට Interview එකක් තියෙනවා. මේ field එකේ අය පොඩි හෙල්ප් එකක් දෙන්න.


    1. Interview එකේදී සාමන්නයෙන් Technical අහන ප්‍රශ්න මොනවද ? field එකට අදාල.

    2. Practical එකක් දුන්නොත් මොන වගේ එකක් දෙනවද ?
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    Bump මචං.. පුලුවන්නම් ඔයාගේ qualification කියන්න තරහ නැතිව..:)