1. Crazybuddy

    බඩියා එල බුවා. :yes:
  2. Dialog Rs. 50/= 4G

    අඩේහ් ටෙම්පල් ට්‍රීස් මීඩියා යුනිට් එකේ වැඩ කරපු කාලෙ තිබ්බ සැප දැං නෑ නේ? පවු උඹලා :( අප්පුච්චෝහ් :(
  3. ටොයි ජෝඩුවෙන් කෙනක්

    බොරු කියන්න එපා බං :lol: අප වෙත අනාවරණය වන අකාරයට සැප්තැම්බර් 17 වනදාට පසුව ණයවර ලිපි (Letters of credit) විවෘත කරන වාහන සඳහා මෙම මිල වැඩිවීම අදාළ වනබව රජය මුලින් සඳහන් කළද එම කාල සීමාව සැප්තැම්බර් 30 වනදා දක්වා මේ වනවිට දීර්ඝ කර ඇතැයි අප වෙත අනාවරණය වේ...
  4. Car ගන්න

    Typical බයි thread :yes:
  5. USB MP3 Radio තිරිහන් කරන්නෙ මෙන්න මේ හෙම

    1_lbCvb5A44 http://www.ebay.com/itm/Blue-White-2-4-HD-MP5-USB-SD-FM-Radio-Player-Module-Remote-Controller-/121729814571?hash=item1c57a9902b
  6. ටොයි ජෝඩුවෙන් කෙනක්

    රුවන් විජේවරර්ධන කියන්නෙ ප්‍රකෝටිපතියෙක් බං උට දේශපාලනේ ඕනෙ නෑ කාර් ගන්න :P
  7. Dish TV Lanka new pack and channels

    මොන පයන්නක්ද :eek:
  8. :)

    :)
  9. අඩෙහ් බඩිහ් සොරි බං මම දැනුයි දැක්කෙ උඹෙ මැසේජ්. තෑන්ක්ස් මචෝ. නෑ නෑ උඹලව අමතක නෑ. :)

    අඩෙහ් බඩිහ් සොරි බං මම දැනුයි දැක්කෙ උඹෙ මැසේජ්. තෑන්ක්ස් මචෝ. නෑ නෑ උඹලව අමතක නෑ. :)
  10. අම්මටහුඩි ගයියා. මොකොහ් වෙන්නෙ? කොහොමද ජීවිතේ? අපි නම් යහතිං ඉන්නවා :)

    අම්මටහුඩි ගයියා. මොකොහ් වෙන්නෙ? කොහොමද ජීවිතේ? අපි නම් යහතිං ඉන්නවා :)
  11. ඔවු මචෝ සෑහෙන්න ඉන්නවා. බල්ලො බුරයි සඳ බැබලෙයි. Thanks මචං thread එකක් දැම්මට :cool:

    ඔවු මචෝ සෑහෙන්න ඉන්නවා. බල්ලො බුරයි සඳ බැබලෙයි. Thanks මචං thread එකක් දැම්මට :cool:
  12. සෙල්ෆි ගන්නෙ මෙහෙමලු

    ජංගි සහිත ත්‍රෙඩ් :yes:
  13. සැපක් විදිමුද? සැප යනු කුමක්ද?

    බයියෙක් කියන්නෙ නිකංයෑ :lol: ඔය හැමදේම සාපේක්ෂයි. ඒ ලෝකෙ දවසක් අපිට අවුරුදු ලක්ෂයක් වුනාට එහෙ ඉන්න එකාට ඒක එක දවසක් විතරයි. සමහර දිව්‍යෙලා්ක වලට බුදුන් පිරිනිවන් පාලා තාම දවස් කීපයයිලු. Twin Paradox ගැන එහෙම අහලා වත් තියනවනං ඕක තේරුම් ගන්න පුලුවන් බයියො :P
  14. 24hrs කෑම ඩිලිවර් කරන තැනක්

    බයියො අඬයිද? :(
  15. Aluth phone ekak order kara Sinhalayo!

    5s එකක් නේද උඹ ලඟ තිබ්බෙත්? :eek:
  16. නැදුන්ගමුවේ රාජා

    මතකෙ ගැන නම් අහලා තියනවා. ඒත් අලියා මෙල්ල වෙලා ඉන්නෙ හෙංඩුවට බයේ කියලයි කියන්නෙ. ඔය හෙංඩුවෙ අග තියන කොක්කෙන් එහෙම දමලා අනිනවා ඒකට ඌ බයයි. පැටියා කාලෙ ඉඳං ඔය විදියට කරලා ඌ හිතන්නෙ හෙංඩුව උට වඩා ලොකු අයිටම් එකක් කියලා :dull:
  17. මත්ලෝලීන්ගේ මුහුණු

    බොන්නෙ නැති එවුංගෙ හම රැලි වටෙන්නෙ නෑ උං වයසට යන්නෙ නෑ. අනේ හුකේ :lol:

    No contents