1. Police Department

    ලිපිනයක් ඇතිනෙ බං ලෙටර් එකේ. නැත්තං 1919 කෝල් කරපං :)
  2. Best Galaxy S6 launcher

    :baffled:
  3. Best Galaxy S6 launcher

    Custom Rom එකක් ගහපංකො ඉතිං :)
  4. ට්‍රැමඩෝල්

    මාත් කාලයක් ගැහුවා ඕක දැං ගහන්නෙ නෑ :no:
  5. ලිනක්ස් පඩ ෂෝ

    එකෙන්ම ඕක ගූ ගොඩක්. අපි මොකක් හරි වැඩක් කරගන්න ආයුධ හොයාගන්න වැඩි වෙලාවක් යනවා වගේ තමා ඔය හුචක්කුවත්. වැඩේ විනාඩියෙන් කරන්න පුලුවන්. ඒත් ඒක කරන්න පුලුවන් විදියට සිස්ටම් එක හදාගන්න පුක දෙන්න ඕනෙ දවස් ගනං :lol:
  6. micromax A61

    මේ File එක දාපං System>etc ෆෝල්ඩර් එකට පෝං එක රූට් කර තිබිය යුතුය :) or else Flashable Zip එකක් හදලා දෙන්නං Custom recovery එකක් දාලා තියනවනං :)
  7. SLT Cable help

    වයිට්හවුස් එක ඉස්සරහා තියන ඉලෙක්ට්‍රොනික් ෂෙප් එකේ තියෙයිද? :)
  8. SLT Cable help

    ඕවා කොහෙද ගන්න තියෙන්නෙ?
  9. ලිටිල් කෝබ්‍රාව ඇල්ලුවා...

    කැලයක් නැතුව කොහෙද බං අඩවි වන කාර්යාලයක්? ඉස්කෝලෙ මොකක්ද? :lol:
  10. ලිටිල් කෝබ්‍රාව ඇල්ලුවා...

    කොහොමද ඕකව ඇල්ලුවෙ? :eek:
  11. නිදහස හම්බුන අවුරුද්ද 1964

    vaw0rWI5idA Conclusion: ඕක හැම රටකටම පොදු දෙයක් බං. අපි අපේ දැනුමට සාපේක්ෂව අනික් මිනිස්සු මෝඩයි හෝ නූගත් කියලා හිතනවා. තවත් කෙනෙක්ගෙ දැනුමට සාපේක්ෂව අපිත් මොඩයි හෝ නූගත් වෙන්න පුලුවන් :)
  12. My new phone..

    patta
  13. Ranil talked in Japan Parliment ? Boru Hila reveled by kukku baba

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ. ඕක ඇහෙද්දි බඩු ගියා වගේ සනීපයක් දැනෙන්නෙ මට නම් :cool:
  14. ෴♥ Guess The Film ♥෴

    අර වයස 35හේ කෙල්ල නේද ඔය වර්ධනේ බාල වෙන ලෙඩක් තියන? නම මතක නෑ බං ෆිල්ම් එකේ.
  15. KickASS.to malwares

    repost http://www.elakiri.com/forum/showthread.php?p=19099002
  16. ඩයලොග් 3G සිග්නල් ඇදගන්න ඔනි HELP....

    ඇන්ටනා ගගහා නටන්න එපා බං වෙන නෙට්වර්ක් එකකට සෙට් වෙයං ඕක බොරු වැඩක්.
  17. Arduino_ගැන

    Arduino Projects තියනවා නෙට් එකේ ඕනෙ තරම් ඒකක් කරපං තනියම උඹට ඕනෙ විදියට මොඩිෆයි කරලා. මම Automatic Washing Machine Controller එකක් හැදුවා එහෙම ගින්දර වගේ වැඩ :cool:

    No contents