පෙර එක දවසක
සඳ නැති සවසක
ඔබ මා සමු ගත ඉවුරු තලාවේ
යලි අප හමුවේවා .......//:(:(
ආල හැඟුම් දෙන
කොමල හිනාවෙන්
මාගේ පැතුම් ලොව සසල කළාසේ
නීල නුවන් වැටි
පැලවරිගුන් ඔය
තවත් ලොවක් ඔබ
එළිය කලාවේ
පෙර එක දවසක
සඳ නැති සවසක
ඔබ මා සමු ගත ඉවුරු තලාවේ
යලි අප හමුවේවා .......//...