සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි මා ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ //
තරු එළිය නුදුටු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමුනොවන බව දනිමි
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්
සුපෙම් හැඟුම්......
දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
ඉකිබිඳිමි වියරු වී පාළුවෙන්...