Godzilla(2014) බැලුවද?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මල ජරාවක් බන්..ගොඩ්සිලාට පුකේ ආමාරුවටද ඌට army එකෙන් attack කරද්දීත් ලෝකේ ඉන්න මිනිස්සුන්ව බේරගන්න ඔය තරම් කරදර වෙන්නේ.:rofl:.මහ මොන්ටිසෝරි ස්ටෝරි එකක්.:angry:

:lol: :lol: සිරාවට :lol:..

මොකක් උනත් කතාව තාත්වික නෑනේ බන්. අර ජපන් ඩයල් එක බලපන්, ඌ ඕවර් ඇක්ටින්. මුලු ෆිල්ම් එකටම වචන 10-15 කියන්න ඇති. අනික ගොඩ්සිලාගෙ කටින් යන ගින්දරද මොනාද ඒවා නික්න් මිලිටරි ලේසර් එකක් වගේ. ඇත්ත කාතා වස්තුව මම දන්නේ නෑ.ඒත් කතාව ඔයිට වඩා හොදට කරන්න තිබ්බා. මම මේ කිව්වේ හොලිවුඩ් ෆිල්ම්ස් එක්ක සන්සන්දනය කරල.

:yes: :yes: :yes: :yes:

නෙද්දකිං

මුලු කතාවෙම ඉන්නෙ අර ඇට පැටලිච්ච බූවල්ලෝ වගෙ උන් දෙන්නෙක්..

ඔක්කොම ඉවර උනාම රන්ජන් රාමනායක වගෙ ගොඩ්සිලා ඇවිත් රගලා යනවා,,:P

පරාදෙ කියලා හිතුනා බැලුවෙ

:lol: :lol: :yes: sira kathawa! :P
 
amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    මෙම කතාවට IMDB 6.8 සහ IGN 9.0 වැනි ස්ථානයක් හිමිවීම හමුවේ තම අපිරිමිත සිනමාවිශාරද ඥානය හැල්ලුවට ලක්වීමක් සිදුවන බව අපේ ලාංකීය සිනමා විශාරදයන් පවසයි.. අනේ ** කිව්වලු.. ..:rofl::rofl::rofl::rofl:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මෙම කතාවට IMDB 6.8 සහ IGN 9.0 වැනි ස්ථානයක් හිමිවීම හමුවේ තම අපිරිමිත සිනමාවිශාරද ඥානය හැල්ලුවට ලක්වීමක් සිදුවන බව අපේ ලාංකීය සිනමා විශාරදයන් පවසයි.. අනේ ** කිව්වලු.. ..:rofl::rofl::rofl::rofl:
    ඇමේසින් ස්පයිඩර් කොලුවටත් 6+ තියෙන එකේ ඕවා මොනාද බන්:rofl:
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    2014 ekata adhi poshanaya hadila :P
    film 1th chaaaaa ban
    oya wagema story 1k thibuna wena film 1ka.name 1 mathaka na.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෙම කතාවට IMDB 6.8 සහ IGN 9.0 වැනි ස්ථානයක් හිමිවීම හමුවේ තම අපිරිමිත සිනමාවිශාරද ඥානය හැල්ලුවට ලක්වීමක් සිදුවන බව අපේ ලාංකීය සිනමා විශාරදයන් පවසයි.. අනේ ** කිව්වලු.. ..:rofl::rofl::rofl::rofl:

    උබලා වගේ උන් තව ඇතිනේ ලෝකේ...ඉතින් rating එන එක පුදුමයක්ද?:rofl:
     
    Last edited:

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    මොකක් උනත් කතාව තාත්වික නෑනේ බන්. අර ජපන් ඩයල් එක බලපන්, ඌ ඕවර් ඇක්ටින්. මුලු ෆිල්ම් එකටම වචන 10-15 කියන්න ඇති. අනික ගොඩ්සිලාගෙ කටින් යන ගින්දරද මොනාද ඒවා නික්න් මිලිටරි ලේසර් එකක් වගේ. ඇත්ත කාතා වස්තුව මම දන්නේ නෑ.ඒත් කතාව ඔයිට වඩා හොදට කරන්න තිබ්බා. මම මේ කිව්වේ හොලිවුඩ් ෆිල්ම්ස් එක්ක සන්සන්දනය කරල.

    ඇත්ත කතාව තමයි මචන් ඔය. radiation rays වෙනුවට මකරෙක් වගේ කටින් ගින්දර දැම්මනම් තමයි ලෝකෙට උව විහිළුවක් වෙන්නේ ( අපේ උන්ට කෙසේ වෙතත්) .පොඩ්ඩක් හොයලා බලපන් මචන් 98 ෆිල්ම් එකට නියම Godzilla fans ල කොච්චර බැන්නද කියලා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Godzilla-facepalm.png
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෙම කතාවට IMDB 6.8 සහ IGN 9.0 වැනි ස්ථානයක් හිමිවීම හමුවේ තම අපිරිමිත සිනමාවිශාරද ඥානය හැල්ලුවට ලක්වීමක් සිදුවන බව අපේ ලාංකීය සිනමා විශාරදයන් පවසයි.. අනේ ** කිව්වලු.. ..:rofl::rofl::rofl::rofl:

    අපිට ඔය ratings වලින් වැඩක්ද බන්! හිතට දැනෙන කතාවක් තිබ්බනං එච්චරයි නේ!
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    1998 film eka mala jarawak, eke inna godzilla nikan Jurassic Park eke T-Rex Wage. 2014 film eke story eka nam echchara wadak ne, but Godzilla Nam Supiri. Atomic Breath Scene Eka Ehema Patta.
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Godzilla කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අය කැ ගහනවා මේක මෙලෝ රහක් න කියලා. සමහරු හිතන්නේ Godzilla කියන්නේ dinosaur හරි තවත් ජුරාසික් පාර්ක් ෆිල්ම් එකක් කියලයි. නියම Godzilla story එක තමයි 2014 ආපු මේ ෆිල්ම් එක.

    bambuwa thama. balapu time ekath aparade. godzilla story eka hari thama. mulinma 1954 Ishirō Honda ge japan film ekakin bihi wena character ekak thama. gorillatai thalmasatai cross wela heduna kiyala thama described wenne. film ekak unama kick eke balanna puluwan wenna one ban. meka gu 70i :dull: main character karana eka karapu kisima deyak ne ne ara egg tika gini thiyena eka erenna. uge acting nam melo rahak ne. :sorry:
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මොකක් උනත් කතාව තාත්වික නෑනේ බන්. අර ජපන් ඩයල් එක බලපන්, ඌ ඕවර් ඇක්ටින්. මුලු ෆිල්ම් එකටම වචන 10-15 කියන්න ඇති. අනික ගොඩ්සිලාගෙ කටින් යන ගින්දරද මොනාද ඒවා නික්න් මිලිටරි ලේසර් එකක් වගේ. ඇත්ත කාතා වස්තුව මම දන්නේ නෑ.ඒත් කතාව ඔයිට වඩා හොදට කරන්න තිබ්බා. මම මේ කිව්වේ හොලිවුඩ් ෆිල්ම්ස් එක්ක සන්සන්දනය කරල.

    :D:D:D වෙන මොන කථාද ?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1998 film eka mala jarawak, eke inna godzilla nikan Jurassic Park eke T-Rex Wage. 2014 film eke story eka nam echchara wadak ne, but Godzilla Nam Supiri. Atomic Breath Scene Eka Ehema Patta.

    1998 කතාවේ විදිහට අර ඉන්ගුවානා සතෙක්ගේ ජාන විකුර්ති වෙලා නේ godzilla හැදෙන්නේ. ඉතින් T-Rex පෙනුම ගත්තා කියලා ඒ හැටි අවුලකුත් නෑ නේ බන්! කට එහෙම iguana වගේ ගතියක් තියනවා. කන්නේ මාළු! ඌ බිත්තර දාන්නනේ ගොඩබිමට එන්නේ!

    2014 එකා, අරුන් දෙන්නා එලි බහිනකන් ඉඳලා ලෝකේ බේරා ගන්නනේ එන්නේ! අඩු ගානේ කන්න මරනවනන් කමක් නෑ. :P
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    1998 කතාවේ විදිහට අර ඉන්ගුවානා සතෙක්ගේ ජාන විකුර්ති වෙලා නේ godzilla හැදෙන්නේ. ඉතින් T-Rex පෙනුම ගත්තා කියලා ඒ හැටි අවුලකුත් නෑ නේ බන්! කට එහෙම iguana වගේ ගතියක් තියනවා. කන්නේ මාළු! ඌ බිත්තර දාන්නනේ ගොඩබිමට එන්නේ!

    2014 එකා, අරුන් දෙන්නා එලි බහිනකන් ඉඳලා ලෝකේ බේරා ගන්නනේ එන්නේ! අඩු ගානේ කන්න මරනවනන් කමක් නෑ. :P
    ow ekath aththa thama machan, 2014 film eke Godzilla Original Movie Eke Design Ekata Hadala Tyenne. Mata Nam 1998 Design Ekata Wada 2014 Design Eka Patta. Film Eke Story Eka Nam Wadak Ne. Main Actorta Inna Ekath Chaa.
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    ඇමේසින් ස්පයිඩර් කොලුවටත් 6+ තියෙන එකේ ඕවා මොනාද බන්:rofl:

    ඕකත් මතක් කරපු වෙලාවේ පැහැදිලි කරන්නම්.එහෙ comic වීර චරිත වලට මිනිස්සු ආදරය කරන්නේ ෆිල්ම් බලලා නෙමෙයි මචන් . දැකලා තියෙනවද දන්නේ නැ එහෙ comic con වගේ festival වලට මිනිස්සු කොටි ගණන් ලෝකේ වටෙන්ම එනවා comics books ගන්න සහ ඒවායේ විස්තර දැනගන්න.කොළ 4ක batman හරි wolverine හරි එක episode එකක් ලංකාවේ මුදලින් 1300- 3600 වගේ වෙනවා. ඒ වගේ ගණන් දීලත් comic වීර කතා ගන්නවා ලෝකේ ගොඩක් මිනිස්සු.ඇත්ත Peter Parker කියන චරිතෙයි Tobey Maguire රගපාපු 2002 ආපු Spider man ෆිල්ම් එකේ Peter Parker චරිතෙයි අතර ලොකු වෙනස්කම් ගොඩක් තිබුනා. Peter Parker කියන්නේ ඉගෙන ගන්න දක්ෂ හැබයි කටකාර තරුණයෙක් . හැබැයි Tobey Maguire රගපාවේ Peter Parker ව නොන්ජලයෙක් මට්ටමට දාලා. අනික තමයි ඇත්ත Spider man ට අතින් මකුළුදැල් විදීමේ හැකියාවක් නැ 2002 ආපු Spider man ෆිල්ම් එකේ පෙන්නවා වගේ. ඇත්ත සින් එක Peter Parker හදන ගැජට් එකකින් තමයි මකුළු දැල් යන්නේ. ඒ ඇත්ත ගති , ඇත්ත සිදුවිඉම් amazing spider man එකේ තිබුනා. ඒවාට මිනුස්සු ආදරෙයි.. ඔය වගේම තමයි ඔකේ අනික් පැත්තත්. ආදායමෙන් රෙකෝඩ් තියපු අපි හැමෝම හොදයි කියන dark knight ෆිල්ම් සෙට් එකේ ඉන්න Christian Bale කියන අති දක්ෂ නළුවවත් වෙනස් කරන්න කියලා ගොඩක් දෙනෙක් WB එකෙන් ඉල්ලලා තියෙනවා හේතුව ඔහුගේ පවුර්ශය bruse wayn ට ගැලපෙන්නේ නැ කියන එක.ඒ කියන්නේ මිනිස්සු original Icon එකට කැමතියි. එක නිසා ඉස්සරහට එන්න තියෙන superman vs batman ෆිල්ම් එකේ Christian Bale වෙනුවට Ben Affleck තමයි දාලා ඉන්නේ (කාලයක් Scott Adkins(යුරි බෝයිකා) වත් මේකට යොජානා වෙලා තිබ්බා )
     
    Last edited:

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    එහෙනම් මරියාන කියල තියෙන්නේ මුගේ හිකේ පුල වෙන්න ඇති :lol:

    කුනු හබ්බයක් කිව්වම තියෙන ආතල් එක බලපන්කො මුන්ට...
    බෙහෙතක් ගනින්.. ඕක ලෙඩක්
     
    sandrew101

    Junior member
  • Feb 2, 2009
    155
    2
    18
    Godzilla කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අය කැ ගහනවා මේක මෙලෝ රහක් න කියලා. සමහරු හිතන්නේ Godzilla කියන්නේ dinosaur හරි තවත් ජුරාසික් පාර්ක් ෆිල්ම් එකක් කියලයි. නියම Godzilla story එක තමයි 2014 ආපු මේ ෆිල්ම් එක.

    Well Said Bro !! :yes::yes: