ඩැමේජ් හෙයාර්

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මචංලා, මම කාලයක් තිස්සේ ෂැම්පෝ පාවිචිචියක් නැ. ලයිෆ්බෝයි වලින් තමා නාන්නේ. දැන් කොන්ඩේ ටිකක් ඩැමේජ් වෙලා, කලු පාට අඩු වෙලා. ඔයාලා දන්න හොද ඩැම්ජේ හෙයාර් ෂැම්පෝ වර්ගයක් කියන්න පුලුවන්ද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උපන් දා සිට ලයිෆ්බෝය් ලක්ස් කැකුළු කොහොඹ බේබි සබන් සිට සන්ලයිට් වෙනකන් අතට අහුවෙන ජාතියක් ගාල නාන්නේ :) තාම යන්තන් ලොකු හානියක් නං වෙලා නෑ කොණ්ඩෙට.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    අනිත් වර්ග වලට සාපේක්ෂව pantene shampoo නම් හොදයි මචං. හැබැයි ඒකෙම කන්ඩිෂනර් එකත් දාන්න වෙයි.
    මොනව ගෑවත් බං දෙපාර දෙපාර ගාන එක තමයි අව්ල. ලයිෆ්බෝයි සබං උනත් මටනම් එක පාරක් ගෑවොත් අව්ලක් වෙන්නෙ නෑ.
    සතියකට සැරයක්වත් පොල්තෙල් ටිකක් වත් ගාපං ඔලුවේ.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    mama nam deyyane kiyala hiru eliya tama ganne. wayasa nisa konde ehen mehen sudu wela tiyena eka arenna wena nam konde awlak ne.......
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලයිෆ්බෝයි ෂැම්පු , ක්ලියර් ෂැම්පු , අනික් එව්වා නං සුවඳ වැඩි නිසා ගෑවම කෙල්ලෙක් කියලා හිතයි :(
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ලයිෆ්බෝයි ෂැම්පු , ක්ලියර් ෂැම්පු , අනික් එව්වා නං සුවඳ වැඩි නිසා ගෑවම කෙල්ලෙක් කියලා හිතයි :(

    :rofl: ෂැම්පු ගෑවම හොදට අතුල්ලලා හෝදපං. එතකොට අපේ ඔලු වල සුවද හිටින්නෙ නෑ බං. කෙල්ලෝ නෑවම ලගින් ගියත් ෂැම්පු සුවද එන්නේ කොන්ඩේ දිග නිසා. එහෙම නැත්තං උං ෂැම්පු ගාලා වැඩිය හෝදන්නේ නෑ. :lol:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    dan saban gana eka nawattapan.sathiyak witara oya coconut hair oil ekak aran gala hodata massage karapan.shampoo walata hair & shoulders hodai.Pantene ekath hodai eth mage nan ekata dandruff hadenawa eke oil tiyena hinda.suwada bala bala shampoo ganne mokatada ban ane manda geniyek wenuwen gu hari kai.anith minissu mona labbak hithuwath mokada.ube kondene
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචංලා, මම කාලයක් තිස්සේ ෂැම්පෝ පාවිචිචියක් නැ. ලයිෆ්බෝයි වලින් තමා නාන්නේ. දැන් කොන්ඩේ ටිකක් ඩැමේජ් වෙලා, කලු පාට අඩු වෙලා. ඔයාලා දන්න හොද ඩැම්ජේ හෙයාර් ෂැම්පෝ වර්ගයක් කියන්න පුලුවන්ද?

    oya kellekda sudu??