නින්ද යන්නේ නෑ .....

Barak Obama

Member
Mar 19, 2014
659
53
0
නින්ද යන්නේ නෑ .....

මට සතියක විතර ඉදල රෑට නින්ද යන්නේ නෑ හරියට .... :(:(:( මට එපා වෙලා ඉන්නේ .... :(:(

මොකක්ද මේකට කරන්නේ... :(
 

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Barak Obama kiyanne lesi pahasu porak da ithin.
    .
    .
    .
    .
    machan uba Buddhist nam tikak bawana karapan. hitha wiyakula unhama ohoma wenawa.
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මට සතියක විතර ඉදල රෑට නින්ද යන්නේ නෑ හරියට .... :(:(:( මට එපා වෙලා ඉන්නේ .... :(:(

    මොකක්ද මේකට කරන්නේ... :(

    නයිට් ජොබ් එකකට සෙට් වෙයන්....:)
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මුන්ට තියෙන ප්‍රශ්න. මොනාද උට්ටො ඔච්චර ඔලුවේ තියෙන්නේ නිදා ගන්න බැරි වෙන්න.අපිට මේ නිදා ගන්න රෑත් මදිවෙලා දවාලෙත් නිදි.සමහර එවුන්ට නින්ද යන්නේ නෑලු.
    :lol:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මොකද නින්ද යන්නේ නැත්තේ ?
    උඹ මොනවා හරි ගැන කල්පනා කර කර ඉන්නවද නැත්නම් එහෙම කිසිම දෙයක් නැතුව නිදා ගන්න ට්‍රයි කලත් නින්ද යන්නේ නැද්ද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,412
    113
    පැනඩොල් - කෙටි කාලීන විසදුම

    ඔව් බං පැනඩෝල් වලට නින්ද යනව
    එහෙම කියල නින්ද යන්ඩ විතරක් පැනඩෝල් බොන්ඩ එපා.. ඔලුව කැක්කුමකට වගේ පැනඩෝල් බිව්වම හොඳට නින්ද යනව
    අනික පැනඩෝල් වැඩිය බොන්ඩ හොඳ නෑ.. අඩුමගාණෙ පැය 6 කට සැරයක්. එහෙම දිගටම බිව්වත් උපරිම දවස් ගාණක් තියෙනව. සීමාව පැන්නොත් අක්මාවට ඩැමේජ්
    නින්ද යන්ඩ කියලනං පැනඩෝල් බොන්ඩ එපා..
    පිරිටන් වලටත් නින්ද යනව.. :P
     
    Last edited:

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මට සතියක විතර ඉදල රෑට නින්ද යන්නේ නෑ හරියට .... :(:(:( මට එපා වෙලා ඉන්නේ .... :(:(

    මොකක්ද මේකට කරන්නේ... :(

    downton_michelle_obama-.jpg
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    මෙලටොනින් melatonin ගත්තා නම් ඕක හරි යනවා 1mg වලින් පටන් ගන්න, නිදා ගන්න මිනිත්තු 90කට හෝ 60කට පෙර ගන්න. මුලින්ම දවස් දෙකකට වරක් ගන්න.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ මොනා හරි දෙයක් ගැන කල්පනා කරනවා ඇති.. ප්‍රශ්න තියෙනකොට කොහොමත් නින්ද යන්නෑ.. :D
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වැඩ ඔක්කොම ඉවර කරල , පොඩ්ඩක් ඇඟ හෝදගෙන නං වඩා ත් හොඳයි , ඇඳට ගිහින් ඇල වෙන්න , ඊට පස්සේ මෙවයින් කැමති එකක් ට්‍රයි කරලා බලන්න ,



    • උබ පොත් කියවන එකෙක් නෙවෙයි නං , මොකක් හරි හොඳ පොතක් අතට අරං ඇඳේ ඇල වෙලා කියවන් යන්න

    • 1 - 100 , 100 - 1 ටත් හෙමින් ගණන් කරන්න

    • සුදුසු ඉරියව්වකින් ඇල වෙලා තමන්ගේ පපුවට , කන පිටි පස්සට හෝ බෙල්ලට අත තියාගෙන තමන්ගේ heart beat එක ගණන් කරන්න

    • timer තියල off කරන්න පුළුවන් phone එකක් හෝ ඒ වගේ device එකක විනාඩි අටකින් විතර off වෙන්න timer තියෙල , slow වාදනය වෙන බටනලා සංගීතයක් ඇහෙන නොඇහෙන ගානට play වෙන්න දාල ඇඳේ ඇල වෙලා ඉන්න .
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,412
    113
    peo tv තියෙනවනං.. බුඩිස්ට් චැනල් එකේ හරි ශ්‍රද්ධා චැනල් එකේ හරි බණක් අහං ඉන්ඩ.. ඉබේම නින්ද යනව..
    අපහාස කරනව නෙමේ.. ඒ කතා අහං ඉන්නකොට හරිම සැහැල්ලුවක් දැනෙනව..
    උඹට මොකක් හරි කල්පනා වෙන නිසා නං නින්ද නොයන්නෙ, එ් දේ දිගින් දිගටම කල්පනා කරන එක නවත්තපං..