ප්‍රේම_සම්බන්දතා_හා_විවාහ_යෝජනා

thaririwi

Member
Jan 10, 2010
411
10
0
ප්‍රේම_සම්බන්දතා_හා_විවාහ_යෝජනා

lovers.jpg

marriage5.jpg

images

අපි හැමෝම [බහුතරයක්] කවදා හරි විවාහ වෙනවා නැත්නම් සමහරු ගෙදරට හොරෙන් පැනල ගිහින් ජීවත් වෙනවා.. පැනල ගිහින් ජීවත් වෙන එක හැර අනෙක් විවාහ සිද්ද වනුයෙ විවාහ යෝජනාවකින් හරි ප්‍රේම සම්බන්ද තාවක අවසාන ප්‍රතිපලයක් ලෙසටය්.. ''පැනල ගිහින් ජීවත් වෙන එක හැර'' කියලා වෙනම කීවෙ පැනල යන්නෙ අනිවාර්යෙන්ම ප්‍රේම සම්බන්ද තාවක අවසාන ප්‍රතිපලයක් නිසා සිද්ද වෙන දෙයක් නිසා..

හරි මෙහෙම පැනලගිහින් හරි අනෙක් විදිහට සෙට් වෙන හරි විවාහයක් සැලකූ විට සමහර විවාහ ඒ ජෝඩුව මැරනකම්ම ඒ විදිකට තියනවා. සමහර ඒවා අතර මග නවතිනවා එ කියන්නෙ දික්කසාද වෙනවා. නමුත් ඉස්සරට වඩා අද සමාජයෙ මේ දික්කසාද වෙන ප්‍රතිශතය වැඩි වී ඇති බවක් දකින්න පුලුවන්.

එතකොට මෙහෙම මුලින් ආදරයෙන් එක් වෙලා පවුල් ජීවිතයක් ආරම්භ කරන යුවලකට අවසානයෙ මොකද වෙන්නේ......

සාර්තක විවාහ ජීවිතයක් සදහා ඒ යුවල විවාහයට ප්‍රතම ගත කල කාලය බලපනවානේ .. ඒ අනුව විවාහ යොජනවකින් විවාහ වෙන යුවලකට විවාහයට ප්‍රතම ගත කරන කාලය සාපෙක්ශව අඩුය් නෙද එතකොට එයාලා විවහ වුනාට පස්සෙ එකිනෙකගෙ සැග වුන දේවල් එලියට එනකොට එතන ගැටුම් ඇතිවෙන්නව නේද එහෙම නැතිව අවුරුදු ගානක් පෙම් කරලා කරලා විවහ වෙනකොට ඒ දෙන්න අතර ඒ දෙන්න පිලිබද මනා අවබෝදයක් තියනවනෙ එතකොට විවාහ වුනාට පස්සෙ ඒ දෙන්නා අතර මතු වෙන්නට සැගවුන දේවල් නැතුව ඇතිනෙ එතකොට එතන ගැටුම් අඩු නැද්ද?

එහෙම බැලුවාහම අවසානයෙ සාර්තක පවුල් ජීවිතටක් ගත කරන්න හේතුවන්නෙ
ප්‍රේම සම්බන්දයකින් පටන් ගන්න විවාහයක්ද?
විවාහ යොජනාවකින් පටන් ගන්න විවාහයක්ද?
:confused::confused::confused::confused:
 
Last edited:

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
මගේ මතය අනුවනන් මේක හොඳයි, මේක නරකයි කියල කියන්න බෑ. අවුරුදු ගානක් යාළුවෙලා ඉඳල විවාහ වෙන අයගෙ විවාහය අතරමැදදි අවසන් වෙනව, තව සමහර වෙලාවට මාස දෙකතුනක් ආස්‍රය කරල විවාහා වෙන අය මුළු ජීවිත කාලයම සතුටින් ඉන්නව.ඒකෙ අනිත් පැත්තත් වෙනව:yes:
 
  • Like
Reactions: C h o p p e

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මගේ මතය අනුවනන් මේක හොඳයි, මේක නරකයි කියල කියන්න බෑ. අවුරුදු ගානක් යාළුවෙලා ඉඳල විවාහ වෙන අයගෙ විවාහය අතරමැදදි අවසන් වෙනව, තව සමහර වෙලාවට මාස දෙකතුනක් ආස්‍රය කරල විවාහා වෙන අය මුළු ජීවිත කාලයම සතුටින් ඉන්නව.ඒකෙ අනිත් පැත්තත් වෙනව:yes:

    :yes::yes::yes:
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    hodata therum gaththa, iwaseemen katayuthu karanna puluwan , nihathamanee widihata hithana couples walata thama hugak welawata ekata inna puluwan awasanaya dakwama ( moal amaruwa thiyenna hodath neha oonawata wediyen )
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    එහෙම බැලුවාහම අවසානයෙ සාර්තක පවුල් ජීවිතටක් ගත කරන්න හේතුවන්නෙ
    ප්‍රේම සම්බන්දයකින් පටන් ගන්න විවාහයක්ද?
    විවාහ යොජනාවකින් පටන් ගන්න විවාහයක්ද?
    :confused::confused::confused::confused:

    කොයි ආකාරයකින් විවාහය සිදු වුනත් විවාහයේ සාර්ථකත්වය රඳා පවතින්නේ අවබෝධය මතයි.මෙය ඉතා වැදගත්.

    එකෙක් හිතනවා,,අනෙකා තමාට ඕන විදියට තමා කියන අයුරින්ම සිටිය යුතුයි කියලා.ගොඩක් විවාහ බිඳ වැටීමට හේතුව මෙයයි...යම් සීමාවන් තුල අනෙකාගේ අදහස්,අවවාද පිළිගත යුතුයි,දෙදෙනාට දෙදෙනා ගරු කළ යුතුයි. නමුත් එකෙකු කියන විදියටම අනෙකා සිටිය යුතුමයි කියා බලාපොරොත්තු නොවිය යුතුයි.

    ඕනෑම ප්‍රශ්නයකදි මත ගැටුමකදි දෙදෙනා සුහදව කතා බහ කර මේක මේ විදියට කරපු එක වැරදියි...මේක මෙහෙම වෙන්න ඕනෙ..කියල අවබෝධයෙන් විසඳා ගත යුතුයි..මේ සඳහා දෙදෙනා තුළම අනෙකාට යම් නම්‍ය ශීලිත්වයක් තිබිය යුතුයි.

    එකෙක් අනෙකාට ගරු නොකරන විට, ආදරය නොකරන විට,යුතුකම් ඉටු නොකරන විට, නිරායාසයෙන්ම පවුලෙ බිඳිම ඇරඹේ.
     
    :yes::yes: aniwa
     
    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    proposals are legalize prostitution dude :P
    bride marry groom after considering his wealth and status.. nothing more :P

    only difference is prostitute only have deal for few hours for the given money :D
    but arranged marriages have to run it course for the rest of life (most of the time)
    (some take a divorce after some times and take a half of man/or woman's wealth with them ) :D
     
    1987gayya

    Junior member
  • Mar 15, 2009
    289
    11
    18
    hodata adahas galapena denak sathiyak athraya karala viwaha unath sathutin innawa.aurudu ganak adahas nogalapena 2k ashraya karala viwaha unata bohoma ikmanta prashna athi wenna puluwan. moktada viwaha unata passe thama godak samanya jiwithe dewal pen ne.hamba unata ashraya kalata e wage dewal penwa adui/dakinna wenawth adui.

    ex:- kolla kisima piliwelak nathuwa room/gedra thiya ganna ohe hamathanam adum dana kenek nam kella godak piliwetata inna kenek nam nikanma loku prashnayak wenwa eka dennatama, e wage dewal kochchara kal shraya kalath pen ne...
     
    Last edited:

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    කොයි ආකාරයකින් විවාහය සිදු වුනත් විවාහයේ සාර්ථකත්වය රඳා පවතින්නේ අවබෝධය මතයි.මෙය ඉතා වැදගත්.

    එකෙක් හිතනවා,,අනෙකා තමාට ඕන විදියට තමා කියන අයුරින්ම සිටිය යුතුයි කියලා.ගොඩක් විවාහ බිඳ වැටීමට හේතුව මෙයයි...යම් සීමාවන් තුල අනෙකාගේ අදහස්,අවවාද පිළිගත යුතුයි,දෙදෙනාට දෙදෙනා ගරු කළ යුතුයි. නමුත් එකෙකු කියන විදියටම අනෙකා සිටිය යුතුමයි කියා බලාපොරොත්තු නොවිය යුතුයි.

    ඕනෑම ප්‍රශ්නයකදි මත ගැටුමකදි දෙදෙනා සුහදව කතා බහ කර මේක මේ විදියට කරපු එක වැරදියි...මේක මෙහෙම වෙන්න ඕනෙ..කියල අවබෝධයෙන් විසඳා ගත යුතුයි..මේ සඳහා දෙදෙනා තුළම අනෙකාට යම් නම්‍ය ශීලිත්වයක් තිබිය යුතුයි.

    එකෙක් අනෙකාට ගරු නොකරන විට, ආදරය නොකරන විට,යුතුකම් ඉටු නොකරන විට, නිරායාසයෙන්ම පවුලෙ බිඳිම ඇරඹේ.

    :yes::yes:
     
    මේ කතාවනම් සහතික ඇත්ත මම මේ දවස් වල පොඩ්ඩක් හොයනව මොන ව්දිහෙ විවාහයක්ද සාර්තක කියලා මමනම් හිතන්නෙම ප්‍රේම සම්බන්දයකින් පටන් ගන්න ඒව සාර්තකය් කියලා මොනව උනත් බාබා කොටපු විදිහට කියනවනෙ හැම එකම වෙන්නෙ කෙල්ලගෙ අල ගිය වැල ගිය හැම එකක්ම විවාහ යෝජනා වකින් යාලු වුනාම දන ගන්න බැනෙ මොකද දැන් කෙල්ලොත් ගානට කොලේ වහලනෙ ජීවිත කතාව කියන්නෙ.
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    කොයි ආකාරයකින් විවාහය සිදු වුනත් විවාහයේ සාර්ථකත්වය රඳා පවතින්නේ අවබෝධය මතයි.මෙය ඉතා වැදගත්.

    එකෙක් හිතනවා,,අනෙකා තමාට ඕන විදියට තමා කියන අයුරින්ම සිටිය යුතුයි කියලා.ගොඩක් විවාහ බිඳ වැටීමට හේතුව මෙයයි...යම් සීමාවන් තුල අනෙකාගේ අදහස්,අවවාද පිළිගත යුතුයි,දෙදෙනාට දෙදෙනා ගරු කළ යුතුයි. නමුත් එකෙකු කියන විදියටම අනෙකා සිටිය යුතුමයි කියා බලාපොරොත්තු නොවිය යුතුයි.

    ඕනෑම ප්‍රශ්නයකදි මත ගැටුමකදි දෙදෙනා සුහදව කතා බහ කර මේක මේ විදියට කරපු එක වැරදියි...මේක මෙහෙම වෙන්න ඕනෙ..කියල අවබෝධයෙන් විසඳා ගත යුතුයි..මේ සඳහා දෙදෙනා තුළම අනෙකාට යම් නම්‍ය ශීලිත්වයක් තිබිය යුතුයි.

    එකෙක් අනෙකාට ගරු නොකරන විට, ආදරය නොකරන විට,යුතුකම් ඉටු නොකරන විට, නිරායාසයෙන්ම පවුලෙ බිඳිම ඇරඹේ.

    :yes: :yes:
     
    assen_bna

    Member
    Nov 26, 2006
    1,031
    35
    0
    Sri Lanka
    True.............

    කොයි ආකාරයකින් විවාහය සිදු වුනත් විවාහයේ සාර්ථකත්වය රඳා පවතින්නේ අවබෝධය මතයි.මෙය ඉතා වැදගත්.

    එකෙක් හිතනවා,,අනෙකා තමාට ඕන විදියට තමා කියන අයුරින්ම සිටිය යුතුයි කියලා.ගොඩක් විවාහ බිඳ වැටීමට හේතුව මෙයයි...යම් සීමාවන් තුල අනෙකාගේ අදහස්,අවවාද පිළිගත යුතුයි,දෙදෙනාට දෙදෙනා ගරු කළ යුතුයි. නමුත් එකෙකු කියන විදියටම අනෙකා සිටිය යුතුමයි කියා බලාපොරොත්තු නොවිය යුතුයි.

    ඕනෑම ප්‍රශ්නයකදි මත ගැටුමකදි දෙදෙනා සුහදව කතා බහ කර මේක මේ විදියට කරපු එක වැරදියි...මේක මෙහෙම වෙන්න ඕනෙ..කියල අවබෝධයෙන් විසඳා ගත යුතුයි..මේ සඳහා දෙදෙනා තුළම අනෙකාට යම් නම්‍ය ශීලිත්වයක් තිබිය යුතුයි.

    එකෙක් අනෙකාට ගරු නොකරන විට, ආදරය නොකරන විට,යුතුකම් ඉටු නොකරන විට, නිරායාසයෙන්ම පවුලෙ බිඳිම ඇරඹේ.

    Well Saying...... Agreed