කාර් එකක්

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මචන්ලා මට උබලගෙන් ලොකු උදව්වක් ඔනේ උබලගෙන්
    මම කාර් එකක් ගන්න ඉන්නවා මචන්ලා දෑම්ම නෙවෙයි මාස 3-4කින් වගේ බජ්ට් ලක්ෂ 20-21 වගේ ගාණට යන කාර් මොනවද බන් තියෙන්නෙ ඈල්ටො ඈරුනු කොට ඈල්ටො සෙට් වෙන්නෙ නෑ බන් මට Auto එකක්නම් ගොඩක් හොදයි බන්
    දෑනට මම හිත හිතා ඉන්නෙ suzuki celerio එක එත් එකේ අවුල් තියනවා කියලා කියනවා බන් ජියර් එකේ එහෙම
    මොනවද බන් මේ Price එකට තියන කාර්
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Celerio eke tiyenne AMT gearbox ekak poddak gear shift wenawa angata danenawa smooth naha :)
    Habai itin spare parts labai indian nisa :) Thawa tikak parana Astar wage option tiyanawa

    parana japan options tiyanawa habai maintainance cost wediy
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,699
    1,813
    113
    Galle
    මචන්ලා මට උබලගෙන් ලොකු උදව්වක් ඔනේ උබලගෙන්
    මම කාර් එකක් ගන්න ඉන්නවා මචන්ලා දෑම්ම නෙවෙයි මාස 3-4කින් වගේ බජ්ට් ලක්ෂ 20-21 වගේ ගාණට යන කාර් මොනවද බන් තියෙන්නෙ ඈල්ටො ඈරුනු කොට ඈල්ටො සෙට් වෙන්නෙ නෑ බන් මට Auto එකක්නම් ගොඩක් හොදයි බන්
    දෑනට මම හිත හිතා ඉන්නෙ suzuki celerio එක එත් එකේ අවුල් තියනවා කියලා කියනවා බන් ජියර් එකේ එහෙම
    මොනවද බන් මේ Price එකට තියන කාර්
    mamat celerio use karanne almost 5years machan cost eka sahenna adui...repair ekak awat agent kenekuta dammat loku ganan yanne na...
    Hoda wandiyak...patta pickup ekak ganna puluwan wahana overtake karaddi
    Manual gear shift ekak tiyena hinda kandu nagiddi ehema hodai...
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    mage laga thiyanawa Toyota Platz 2009 face lift ekak Auto full option KL number hodatama thiyanawa 130,000 km 18 km/l town 20 out 24-25 highways -2,650,000/-ta dennam super sedan car
     
    • Like
    Reactions: gceal

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    thama masa 3 4akin market ekata monwa weida kiyalal dannma kiyanna ba e kaleta adu wenath puluwan wadi wenath puluwan eka nissa me thread eka ganna lan wela danna.
    Eka atta bn eth damma idanma ganna mokkda kiyla idea ekak ganna ona salli redy kara gann ona price eha meha unoth ewat balnna ona ne
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    Antique ....
    Minor ekak ganin ita hondayi
    පැදලා තියෙනවද??? 😂😂😂
    යකෝ සුපිරි වාහන ඕව...
    @Kasunrock619 bro ඔය ගානට තියෙන්නේ මං දන්න හොඳ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් Toyota Corolla 110, Toyota Carina 212, Toyota Vios, Toyota Vitz,, Nissan Sunny FB15, Mitsubishi Lancer CS2, Perodua Viva Elite ඕව තමා....
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    පැදලා තියෙනවද??? 😂😂😂
    යකෝ සුපිරි වාහන ඕව...
    @Kasunrock619 bro ඔය ගානට තියෙන්නේ මං දන්න හොඳ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් Toyota Corolla 110, Toyota Carina 212, Toyota Vios, Toyota Vitz,, Nissan Sunny FB15, Mitsubishi Lancer CS2, Perodua Viva Elite ඕව තමා....
    you missed Morris minor

    MORRIS-MINOR-1000-00-820x547.jpg
     
    • Dislike
    Reactions: hrm