ඒක නං නීතියක් විදියට නැතිව ඇති බන්. මේ නීති ගැන සමාජය දැනුවත් කරනවා නං හොඳයි. පාරේ යන හැටි විතරයි හැමදාමත් දැනුවත් කරන්නේ.
ඔව් වරදක් කරා කියල තමන්ගේ හිතත් දන්නවා නං ඒකට දඩයක් ගෙවන එක තමයි හොඳ නීති ගැන කතා නොකර. ඒත් මේ නීති ගැන කවුරු හරි තර්ක කරන එකත් වටිනවා බන්. ඒකෙන් මේ නීති කියලා social...