ඔව් ගොඩක් රටවල් දියුණු වෙලා ලංකාවට සාපේක්ෂව. :) හැම ජනාධිපති කෙනෙක්ම ප්‍රේමදාස, මහින්ද වගේ සංවර්ධන ව්‍යාපෘති කරා නං මේ රට අද ගොඩක් දියුණුයි. JR,DB,Chandrika වගේ අයගේ කාලවල් වල සංවර්ධන ව්‍යාපෘති සිදු වෙලා නෑනේ දැනෙන්න තරම්. ඒ අවුරුදු 20ක විතර වෙනස තමා මන් හිතන්නේ මේ තියෙන්නේ.