උඳුගොව්වෝ කනවා කියන්නේ මොකද්ද?

May 28, 2015
377
67
0
උඳුගොව්වෝ කනවා කියන්නේ මොකද්ද?

උදුගොව්වෝ කොයි වගේද කියල දැකලා නැත්තන් මෙන්න දැක ගන්න
79142923281-health.jpg


බම්ප් එකක් දාන්න හැමෝටම දැන ගන්න!
 
  • Like
Reactions: gangst3r.93

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    දැන් ඕකට බෙහෙතකුත් කියපන්. මගෙත් රැවුල යනවා. මොන ඩොකාගෙන් බෙහෙත් ගත්තත් හරි ගියේ නැහැ.
     
    May 28, 2015
    377
    67
    0
    දැන් ඕකට බෙහෙතකුත් කියපන්. මගෙත් රැවුල යනවා. මොන ඩොකාගෙන් බෙහෙත් ගත්තත් හරි ගියේ නැහැ.
    specialist කෙනෙක්ට අල්ලලා හොඳ කරන්න පුළුවන්ද කියලා බැලුව නං හරි. නැත්තන් මේ ඩොක්ටර් ම හොයා ගත්ත නං හරි. නිට්ටාවට හොඳ කරන්න පුළුවන් කියලනේ කියන්නේ.