1. Agree to Disagree

    කම්පියුටර් ඩිග්‍රි එකක්ද කරන්න ඉන්නෙ...?

    ගොඩක් අය මේකේ කියල තියෙන දේවල් වැඩිය හිතන් නැතිව ඉස්මුදුනින්ම පිළිගත් බවක් තමයි ලබා දීල තියෙන පිළිතුරු දැක්කම වැටහුනේ. ඒත් පළමු චේදයේ කියවද්දී මට දැනුන දේ තමයි මේ නැහැ, මං හිතන්නේ පොඩි ළමයි පවා දන්නවා මේ දෙක දෙකක් කියලා. මෙතන ඉන්න අය මේ දෙක එකක් කියලා ඇත්තටම හිතන් හිටියා කියල මං නං හිතන් නෑ...
  2. Agree to Disagree

    India

    කැළේ ඉන්න අලි ඔඩොක්කුව අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන්නේ ඕකට තමා
  3. Agree to Disagree

    මගේ බ්ලොග් එක විකුනනවා, කීයක් වටිද

    කවුරුවත් කියන දේවල් වලට හිත රිද්ද ගන්න එපා මචන්. මාස දෙකින් ඔය තත්වෙට ගෙනාව කියන්නේ උබට සෑහෙන දක්ෂතාවක් හෝ කැපවීමක් තියෙනවා. එහෙම කෙනෙක් අනිත් අය මොනා කීවත් සැලෙන් නෑනේ. මට නං උඹ සිරාම දක්ෂයෙක් විදියට පේන්නේ
  4. Agree to Disagree

    කාන්තාවන් පිළිබද ඔබ නොදත් කරුණු...

    උපුළාණෙනි ?:rolleyes::baffled::oo:
  5. Agree to Disagree

    මගේ බ්ලොග් එක විකුනනවා, කීයක් වටිද

    අහල නං තියෙනවා කම්කරු විනිශ්ය සභා කියලා. එචචරම තමා. තැනක් යූ!! :)
  6. Agree to Disagree

    Colombo Then & Now Images

    මන් නං ආස නෑ මෙහෙම බිල්ඩින් වලින් පිරෙනවට කොළඹ.:nerd:
  7. Agree to Disagree

    Colombo Then & Now Images

    ඔව් ලොකුම වෙනසක් නෑ. සංරක්ෂණය කරන කොට පරණ දේවල් වෙනස් නොකර හදන්න නීති තියෙනවා මන් හිතන්නේ. ලොකු බිල්ඩින් වලින් පිරෙන් නැතිව තියෙන එක හොඳයි බන් :) ඔව් මචන් පරණ පාර්ලිමන්ට් එක හරිය එහම තාමත් ලස්සනයිනේ ඒ කාලේ තිබුන විදියට තිබුනා නං අද එතන ගොඩක් ලස්සනයි සිසිලයි ඒ කාලේනේ ඉන්න තිබුනේ නේද? ;)
  8. Agree to Disagree

    Colombo Then & Now Images

    කොළඹ නගරය එදා සහ අද බම්ප් එකක් දාන් යන්
  9. Agree to Disagree

    විකුනනවා LKTips.com Domain එක

    මොකද්ද coupan ගහල ගන්නවා කියන්නේ?
  10. Agree to Disagree

    මේක මතකද සින්හලුනි

    මතකයි මතකයි. කවුද ඔය රූපේ ඉන්න කෙනා?
  11. Agree to Disagree

    මගේ බ්ලොග් එක විකුනනවා, කීයක් වටිද

    මොකද්ද බන් ට්‍රයිබුනල් කියන්නේ? දන්නේ නැති නිසා අහන්නේ
  12. Agree to Disagree

    තනිකම

    :love::love::love: ලස්සනට ලියල තියෙනවා බන් හිතට වදින්න
  13. Agree to Disagree

    බන්ධුල_ගුණවර්ධන

    ඔව් තෝරා බේරා ගත්ත හොරු සහ කුඩ්ඩො ටිකකට විතරයි තමයි දඬුවම් කරනවා පේන්නේ
  14. Agree to Disagree

    බන්ධුල_ගුණවර්ධන

    හොර පකයා(ගෙඩියා) :D අර පොලීසියට ගෙන්නපු මෝටර් බයික් තොගය ගැනත් පොඩ්ඩක් හෙව්වනන් හොඳයි. ඒවා එකකටත් ලක්ෂ බර ගානක් ගියා කියල ඒ කාලේ කතා වුනානේ. :) මේ ආණ්ඩුවේ ඉන්න රවී ගැනත් ඇහැ ගහගෙන ඉන්න ඕනේ. මේ ආණ්ඩුවේත් ඉන්නවා කබ්බ හොරු
  15. Agree to Disagree

    තනිකම

    ඇත්ත. තනිකමේ මාරම මාර සුන්දරත්වයක් තියෙනවා වෙලාවකට. ඒ තනිකම සමහර වෙලාවට කුළුපගම බැඳීමටත් වඩා සුන්දරයි, නිදහස්, සැහැල්ලුයි
  16. Agree to Disagree

    මහින්දගේ_රැස්වීම

    මහින්දටයි රජයටයි සම සමව වගේ මනාප ප්‍රමාණයක් තියෙනවා මට නං හිතෙන්නේ. සුළු ප්‍රමාණයකින් තමා වෙනස් වෙන්නේ කාට වැඩි උනත්. ඒ වගේ තත්වයක් තියෙන එක රටට හොඳයි කියල මට නං හිතෙන්නේ. එක පැත්තකට ඕනෙවට වඩා බලය වැඩි උනාම පහුගිය රජය කාලේ වගේ වෙනවා දැනට තියෙන ඕනෙම දේශපාලන පක්ෂයක්.
  17. Agree to Disagree

    උඩ ඉන්න දෙය්යෝ මැව්වාද මන්දා

    මුකුත් කියන් නෑ
  18. Agree to Disagree

    පොඩි සාදුට නිදි මතයි..

    කාම්බෝජේද කොහේ පොඩි කාලේදී අනිවාර්යෙන් මහණ වෙන්න ඕනේ කාලයක්. ඒ කාලේ වෙන්න ඇති. අමුතු සුන්දරත්වයක් තියෙනවා මේකෙත්. හාමුදුරුවරු උනත් පුංචි ළමයිනේ :)
  19. Agree to Disagree

    දිගට ඇන්දේ ඒ කාලේ ....

    :P උබත් කොමෙන්ට් කරලා තිබුනේ
  20. Agree to Disagree

    දිගට ඇන්දේ ඒ කාලේ ....

    හිජාබ් promoting සින්දුවක් වගේ. මියුසික් විෂුවල් නං ලස්සනයි, අර්ථයත් එක්ක මාත් එකඟ නෑ

    No contents