Thanks :yes: rep දුන්නා :)
තව එකක් තමයි ඔය අපි ලැප් එක format කරලා අලුතෙන් windows දානකොට අපිට drivers හොයාගන්න අපි ඔය Driver easy, 3DP වගේ third party utilities පාවිච්චි කරනවනේ? ඉතින් කට්ටියක් කියනවා එහෙම drivers download කරන එක හොඳ නෑ කියල :baffled:
Acer website එකටම ගිහින් drivers...