1. pranathlcp

    Poland student visa

    Machan umbawa contact karanna number ekak PM karanna puluwanda?
  2. pranathlcp

    Daily 6.88 Brand new Mobitel Sims - Daily 50Min m2m / 50 Sms / 100mb Data

    bump Price? අපේ ID එකටම ගන්න පුලුවන් නේ?
  3. pranathlcp

    Canada PR ගන්න කැමති අයට? Thread II

    Thank you machan..Rep +14 Agents ලා හරහා නැතුව උඹමද කරේ එතකොට ඔක්කොම? මට ඇත්තටම තාම 475 ක් නැහැ..තව අවුරුද්දකින් වගේ තමයි කොහොමත් ඇප්ලයි කරන්න වෙන්නේ..අවුරුද්දකින් වගේ නම් 450 ක් වගේ තමයි සෙට් වෙන්නේ..බලන්න ඕනේ...
  4. pranathlcp

    Canada PR ගන්න කැමති අයට? Thread II

    TFS machan! Rep +14 උඹයි වයිෆුයි නේද යන්නෙ? උඹට පෙන්නන්න අවශ්‍ය උනේ CAD 15,772 විතරයිද? සාමාන්‍යෙන් පොයින්ට්ස් 475 ක් වගේ කියන්නෙ ඇතිවෙයි කියලා හිතෙනවාද?
  5. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    http://textit.biz/ Meka lesiyi... Instructions thiyenawa page eke..mamath oka thamai use kare..
  6. pranathlcp

    Microsoft Office Help

    eBay eken genuine license ekak ganinko..$3 kata wafe ganna puluwan wei
  7. pranathlcp

    Ebay ද? Ali-express ද?

    AliExpress eke User Reviews thiyena nisa mama nam Ali ekenma thamai ganne..habai samahara welawata Ali ekata wada eBay eke ganan adui (some products)..Ali eke godak official sellers la innawa...Shipping nuth Ali eke tikak reliable and fast kiyala hithila thiyenne..
  8. pranathlcp

    Dell laptop agent in srilanka..?

    https://www.dell.com/support/home/lk/en/lkbsdt1/servicecenter Search with the keyword "Colombo"..
  9. pranathlcp

    නුගේගොඩ_1963

    ටිකක් වෙනස් නේද..මේ 2015 දෙසැම්බර්..දැන් Quinlon එක නැහැ නේද? :confused:
  10. pranathlcp

    Xiaomi Redmi Note 7 එකක් ගන්න බැලුවේ....

    https://www.celsoazevedo.com/files/android/google-camera/dev-bsg/
  11. pranathlcp

    Xiaomi Redmi Note 7 එකක් ගන්න බැලුවේ....

    ඇයි උඹ ගන්නේ නැහැ නැහැ කිය කිය හිටියා නේද ඒජන්ට් ව ශුවර් නැතුව? :dull: :dull::dull:
  12. pranathlcp

    නෝ මුස්ලිම් ප්‍රඩක්ට්!

    Ikman එක කරන්නේ නම් Saltside Technologies..Swedish company එකක්..දැන් නම් ඔෆිස් එකක් Bangaloreත් තියෙනවා.. මෙහේ management නම් කොහොමද දන්නේ නැහැ..Company එක Swedish කොහොමහරි.. https://www.linkedin.com/company/saltside-technologies/about/ https://careers.saltside.se/ (Read the description)
  13. pranathlcp

    Xiaomi Redmi Note 7 එකක් ගන්න බැලුවේ....

    Once you buy, make sure that you install a compatible Google Camera (search threads at XDA). You will definitely be amazed by the quality of photos :yes: RN7 එකේ Camera2 API එක enable කරලමයි එන්නේ..ඒ නිසා root කරන්න මුකුත් ඕනේ නැහැ, කෙලින්ම Google Camera එක වැඩ.. :yes:
  14. pranathlcp

    Canada visa consulting

    බම්ප්
  15. pranathlcp

    Canada PR ganna?

    බම්ප්
  16. pranathlcp

    Xiaomi company warranty claim කරපු කට්ටිය ඉන්නවද ?

    GenXT තමයි official agent..ගන්නවා නම් උන්ගේම වොරන්ටි එක්ක ගන්න..උන්ගෙන් වොරන්ටි ක්ලේම් කරපු කෙනෙක්ව නම් තාම දන්නේ නැහැ..Warranty ත් එක්කම Xiaomi ඔෆීශියලි ලංකාවට ආවේ ළඟදී (GenXT එක through ආවේ)... කොහොමත් ඕවායේ අවුලක් යන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි..මම දැන් අවුරුදු දෙකහමාරක් තිස්සේ පාවිච්චි කරන්නෙ...
  17. pranathlcp

    සංඛ්‍යනඥයින් , දත්ත විද‍යඥයින්

    Introduction to Statistical Learning book eka kiyawanna.. eight2late.wordress.com blog ekath supiri.. Thawa Udemy tutorials ehema thiyenawa...anyway, R or Python thamai thiyena popular languages deka..puluwan tharam nikanma algorithm eka apply karala accuracy wage dewal hoyanne nathuwa ewaye...

    No contents