1. pranathlcp

    හෙට බොම්බ කැවත් ජොබ් එකට යන එව්න් වරෙව්.

    apita heta 'work from home' type niwaduwak dunna.. :oo:
  2. pranathlcp

    සංඛ්‍යනඥයින් , දත්ත විද‍යඥයින්

    Can you list some of the companies that hire freshers for data science positions (apart from Linear² and Stax)? I am familiar with R and I have completed a research project (classification) as my final year project and I am sort of interested in pursuing a career in data science.
  3. pranathlcp

    Google map දෙන ආතල්

    :lol:
  4. pranathlcp

    Heta office

    අපෙත් එහෙමයි..
  5. pranathlcp

    Xiaomi note7

    මම නම් use කරන්නේ Xiaomi Mi 5 එකක්..Redmi Note 7 එක ගත්තේ අක්කට.. Ibrahim ගෙන් ගත්තේ..ශොප් වලිනුත් ගන්න පුලුවන්...සමහර ඒවායේ ඔය වගේ ඔෆර් දෙනව...ඔෆර් නැතුව 34 කට වගේ ගන්න පුලුවන් වෙයි 4/64 එක..Contact Shoplix - Kelaniya.. https://www.facebook.com/jason.clarson.71
  6. pranathlcp

    Xiaomi note7

    ඔව්..ඒ ටික හම්බුනා..
  7. pranathlcp

    Xiaomi note7

    ඕකුන් සෙට් එක නම් ශුවර් බන් :) මමත් ගත්තේ Ibrahim ගෙන්.. එහෙම අවුලක් නැහැ උඹ කලින් Xiaomi Fans Sri Lanka group එකේ එහෙම ඉඳලා නැතුව ඇති සමහරවිට :oo: :oo: උන්ගෙ ශොප් එකකුත් තියෙනවා..නැත්තන් Shoplix - Kelaniya, Maktronics එහෙමත් trusted sellers ලා..
  8. pranathlcp

    Xiaomi note7

    සල්ලි ගෙවලා ගත්තේ..මෙයාල විතරක් නෙමෙයි, තව ඉන්නව Shoplix, Maktronics එහෙමත්.. මේ තියෙන්නේ Mi Authorized Dealer list එක..මේ හැමෝම GenXT warranty එක දෙනවා.. :yes...
  9. pranathlcp

    Xiaomi note7

    මේක නම් ගත්තේ Xiaomi Fans Sri Lanka Admin Team එකෙන් with GenXT warranty..GenXT Warranty තියෙන ඕනෙම තැනකින් ගන්න පුලුවන්..Warranty නැතුව ගන්න එපා, අපරාදේ..පොඩ්ඩක් ෆෝන් එකට ඩිමාන්ඩ් එක වැඩි සීන් එකක් තියෙනව, demand එකට හරියන්න supply එකත් මදි වගේ.. උන්ට කෝල් එකක් දීල බලපන්..ඔතනින් තමයි මමත්...
  10. pranathlcp

    Xiaomi note7

    Build quality එක ගොඩක් හොඳයි..අතට ගත්තම premium feeling එක දැනෙනවා.. මේකෙ එන්නේ Samsung Isocell GM1 sensor එක..ඕකේන් 48 MP ෆොටෝස් ගත්තට පොඩි gimmick එකක් කරනව, ඒ නිසා effectively ලැබෙන්නෙ 12 MP..Pixel ප්‍රමාණය නම් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ, පික්සල් ගානෙන් විතරක් ෆොටෝ එකේ quality එක තීරණය නොවෙන...
  11. pranathlcp

    Xiaomi note7

    මොනවද මේක ගැන දැනගන්න ඕනෙ? මම මගේ Mi 5 එක පාවිච්චි කරන්නෙ දැන් අවුරුදු දෙකහමාරක වගේ ඉඳන්..මගේ අක්කා කෙනෙක් ගත්තා Redmi Note 7 එකක් පෙරේදා..4GB/64GB එක.. දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න..
  12. pranathlcp

    ලන්කාවෙ කැම්පස් වල researches

    University websites වලට ගිහින් අදාළ departments වල staff එක බලපන්..ඒ staff members ලාගෙ නම university department page එකෙත් ගොඩක් වෙලාවට එයාල කරපු research publications වල විස්තර තියෙනව..හැබැයි හැම එකේම නැහැ.. නැත්තන් එයාලගෙ නම් සර්ච් කරලා Research Gate එකේ එයාල දාලා තියෙන research publications...
  13. pranathlcp

    වතුර_නෑ

    අපිට ගිය බ්‍රහස්පතින්දා ඉඳන් තාමත් නැහැ බං පට්ට දුකක් විඳින්නේ :(
  14. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Client sign කරන්න ඕනේ..Client ගේ කම්පැනි එකේ නමින් rubber stamp එකක් තියෙන්න ඕනේ..Business Registration නම්බර් එකත් දාන්න ඕනෙද කොහෙද..මම නම් ඒක දැම්මේ නැද්ද කොහෙද..
  15. pranathlcp

    Agent warranty vs Resellers agent warranty?

    අනිත් හේතුව තමයි agent ට ලංකාව පුරා විහිදුනු distribution network එකක් නැහැ..ප්‍රධාන නගර කීපයක ඕනෙ නම් flagship shops ටිකක් තියෙයි..ඒ වගේ නෙමෙයි පොඩි පොඩි ෆෝන් කඩ ලංකාව පුරාම ඕනෙ තරම් තියෙනවා.. Agent විසින් ෆෝන් අර වගේ distribute කරන එවුන්ට වඩා අඩුවෙන් හෝ ඒ මිළටම දුන්නොත් ෆෝන්ස් මිනිස්සු ගන්නේ...
  16. pranathlcp

    IELTS da PTE da karanna one mama

    bump and TFS!
  17. pranathlcp

    Business Analyst

    http://www.elakiri.com/forum/showthread.php?t=1764861 http://www.elakiri.com/forum/showthread.php?t=1809543 http://www.elakiri.com/forum/showthread.php?t=1836245
  18. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    2918 තියෙයිද දන්නේ නැහැ.. 2018 දී තිබුනේ නැහැ..

    No contents