Xiaomi company warranty claim කරපු කට්ටිය ඉන්නවද ?
මන් phone එකක් ගන්න කියල බැලුවේ. හොයල හොයල Xiaomi note 7 එකක් ගන්න හිතා ගත්ත.
මෙහෙ Xiaomi ෆෝන් වලට company warranty දෙන්නේ Genxt(https://genxt.lk/) කියල company එකක්.ජීවිතේට අහලත් නැ. google maps වල පේන්නෙත් නිකන් office එකක් ව්ගේ pot එකක් search කලාම.
කව්රු හරි මේ company එක ගැන දන්නවද ? Xiaomi company warranty claim කරලා තියෙනවද ?
company warranty කියල අරන් phone එක upset උනොත් අනාත වෙයිද ?