warrior , undisputed 2 කියන ෆිල්ම් දෙකේ තියෙන්නේ කික් බොක්සින් නේද? :D මම හරියට දන්නේ නෑ කික් බොක්සින් ගැන. ජිම් එකේ යාලුවෝ කරනවා මාෂල් ආර්ට්. උන් ජිම් එකේ ඉන්න ගමන් සෙල්ලම් කරනවා දැකලා තමා මට ආසාව ආවේ.:shocked::yes: දැන් ඔය ෆිල්ම් බැලුවහම ආසාව තවත් වැඩි වුනා :)