ඇයි එලකිරියට බැරි
ඇත්තටම මේ ත්රෙඩ් එක දාන එකේ වැඩක් නෑ. මම ඒක හොඳටම දන්නවා. ඒ වුනාට මට මේ ත්රෙඩ් එක දාන්නමයි හිතෙන්නේ. ඒ ඇයි කියලා මට තේරෙන්නේ නෑ. මම ලංකාවේ තවත් එලකිරිය වගේම වෙබ් සයිට් එකකට ගියහම දෙයක් දැක්කා. ඒ දේ එලකිරි එකේ නෑ. නමුත් ඒ වෙබ් සයිට් එකේ එලකිරියේ තියන අඩු පාඩුව තියනවා හරි ගස්සලා. මම මුලදි හිතුවේ මේක යුනිකොර්ඩ් වල අවුලක් කියලා. ඒ වුනට මට අද තමා ක්ලික් වුනේ යුනිකෝර්ඩ් වල අවුලක් නම් මේ වෙබ් සයිට් එකේ ඒදේ අවුලක් නැතුව තියෙන්නේ කොහොමද කියලා. ඔන්න පල්ලෙහායින් චුට්ටි පික් එකකුත් දාන්නම්.
එලකිරියේ දාන ත්රෙඩ් වල ටයිට්ල් එක සින්හල යුනිකෝර්ඩ් වලින් දැම්මහම හෝම් පේජ් එකේ නම භාගෙට පේන්නේ. ඒක අපි ගොඩාක් දෙනා දන්න කරුනක්. ඒක වෙන්නේ යුනිකෝඩ් කේස් එකක් නිසානම් කොහොමද මේ අනිත් වෙබ් සයිට් එකේ ඒ දේ අවුලක් නැතුව වැඩ කරන්නේ. වෙනින් වෙබ් සයිට් එකක ඒ දේ අවුලක් නැතුව වැඩ කරනවානම් ඇයි එලකිරියට බැරි මේ දේ කරන්න
************
karanna puluwan EK ekatath. Title eke character limit eka wadi kalaanam.
but Anik podi site wage traffic nathenam server load eka adu nam ohoma karana eka prashnayak nemai.
me gana GT passe kiyayi.
/Mod

. හොඳයි කියලා හිතුන දේ කිව්වේ