Bodybuilding And Martial Arts

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Machan,
    Uba kung fu walata kamathiy nam Wing Chun kiyana style eka karapan, eka thamai BRUCE LEE ge mulma style eka, eka wenas karala thamai Jeet Kune do kiyana eka haduwe (thawa dewal ekathu karala), eth eka complete karanna kalin bruce lee maruna. bruce leeta e tharam speed ekak labune eya mulinma WING CHUN karapu nisa. Bruce Lee ge master (YIP MAN) geth punches wala speed eka 8.5 per SECOND. (its not a joke. )
    Wing chun hadala thiyenne keti kalayakin great fighter kenek wa bihi karanna. Wing chun is the spirit of Kung Fu. most dynamic artial art. eeta wada speed martial art ekak naha. hard ewa thiyenna puluwan. thamanta wada godak shakthimath kenek ekka fight karanna hadapu style ekak. If u can be a good fighter in WING CHUN, u will be unbeatable.


    eth uba hithala karapan karana deyak, PM me for any other details

    අය්යා කියන කතාවෙනම් සැහෙන්න ගන්න දෙයක් තියනවා. ස්පීඩ් එක බොඩි බිල්ඩිං වලදි අඩු වෙනවා කියලා මට තේරෙනවා. අය්යේ ඔයා කියන විදිහට ලංකාවේ WING CHUN style හරියට උගන්වන මාස්ටර්ලා කවුද?
    කොහෙද ඉන්නේ?
    මට පොඩ්ඩක් මහරගම නුගේගොඩ අවට ඉන්න කෙනෙක් කියන්නකෝ.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ජිම් ගිහින් බොඩි බිල්ඩින් කරන ගමන් ආත්මාරක්ෂක සටන් කලාවක් ප්‍රගුණ කරන එක යා දෙක නොරත රත වගේ වැඩක් මල්ලී........
    බොඩි බිල්ඩින් වලින් ඇගේ නම්‍යතාවය අඩු කරනවා...නමුත් සටන් කලාවක් හදාරන්න නම් නම්‍යශීලී ශරීරයක් තියෙන්න ඕන.
    ආත්මාරක්ෂක ක්‍රීඩා සහ නියම ආත්මාරක්ෂක සටන් කලාවන් තියනවා
    කරාතේ,ජුජුට්සු,ට්වායි ක්වාන් ඩූ, ජීත් ක්වාන් ඩූ ආත්මාරක්ෂක ක්‍රීඩාවන්.මේවා භින්න වෙලා තියෙන්නේ ජපන් සමුරායි වරුන් ගේ සටන් කලාවන් වලින් සහ ඔකිනාවා දිවයින් වලින් ප්‍රභවය වූ ඔකිනාවාතේ සටන් කලාවෙන්.
    වූෂු වලට එන වින්ග් චූවාන්, නැන්ග් චුවාන්,චැන්ග් චුවාන් නියම -ඒ කියන්නේ ජෙනුයින්-සටන් කලාවන්.මේවා යේ ඇරඹුම බෝධි ධර්ම හිමියන් විසින් චීන භික්ෂූන්ට ලබා දුන් ඉන්දියානු මුෂ්ඨි සටන් කලාව.
    තායි චී චුවාන් (නැත්නම් ඔබ දන්න විදියට තායි චී) කියන්නේ ඔබේ අභ්‍යන්තර ශක්තිය අවදි කරන භාවනාවන්ට සමාන උච්ච මානසික ක්‍රියාවලියකට.
    ආත්මාරක්ෂක සටන් කලාවන් ට ආයුධ භාවිතයක් ඇතුලත්. ක් වී ඇන්ග් ෂු, ඩා ඕෂු, වින්ග් චුන් බැට් ජැම් ඩෝ එවැන් අවි සටන් කලාවන් කීපයක්.

    සටන් කලාවක් හදාරනවා නම් දෙන්න තියෙන්නේ අවවාද දෙකයි
    1-ගහන්න නෙවෙයි ආරක්ෂා කරන්න ඉගෙන ගන්න.
    2-ශිල්පය නිවැරදිව දෙන ගුරුතුමෙක් වෙත යන්න, ශිල්පය නමින් බොරුව විකුනන්නෙක් වෙත යන්නේ නැතුව

    අනේ ඇත්තම කියනවානම් මට කාත් එක්කවත් ගහගන්න ඕනේ නෑ.මම මාෂල් ආර්ට් වලින් බලාපොරොත්තු වෙන අරමුණු කිහිපයක් තියනවා.
    මම බලාපොරොත්තු වෙන්නේ ෆිට්නස් හදා ගන්න.මොකද මට ඇත්තම කියනවානම් ෆිට්නස් නෑ. හති දානවා පොඩ්ඩ ඇත්නම්. ඒ කියන්නේ දුවද්දි ස්විමිං කරද්දි වගෙ ඉක්මනට හති එනවා. ඒක නිසා මට ක්‍රියාශීලීව එදිනෙදා වැඩ කරන්න හොඳ ක්‍රීඩාවක් ඕනේ. අනිත් එක කරන ක්‍රීඩාව හදිස්සියකදි පලක් ප්‍රයෝජනයක් තියන එකක් වෙන්න ඕනේ. මාෂල් ආර්ට් ස්විමිං වගේ දේවල් අපිට එදිනෙදා ජීවිතයදේ දී හදිස්සියකට වුනත් ඕන වෙන්න පුලුවන්. අපේ අම්මා කියන්නේ හදිස්සියේ වතුර වලකට වැටුනොත් ගිලෙන්නේ නැති උඩට වෙලා ඉන්න පුලුවන් විදිහටවත් පීනන්න ඉගෙන ගන්න කියලා. අනිත් එක මාෂල් ආර්ට්. කාටවත් ගහන්න නෙමේ තමන්ගේ ආත්ම ආරක්ශාවට හදිස්සියකදි වලියක් ගියොත් යාමේ බේරන් එන්න හරි පොඩ්ඩක් කරාටි වගේ දෙයක් ඉගෙන ගන්න එක වටිනවා කියලා තමා අම්මා මට එදා ඉඳන් කියන්නේ. අනිත් එක මගේ මනස හරියට එක තැනක නෑ. හරියට එහේ මෙහේ දුවනවා. ඉතින් ක්‍රීඩාවක් කරපන් එතකොටවත් පොඩ්ඩක් හිත පාලනය කරගෙන ඉන්න පුලුවන් වෙයි කියලා අම්මා කියනවා. ඉතින් අම්මා කියන ඒවා මාත් පිලිගන්නවා. ඒක නිසා තමා මම මේ මාෂල් ආර්ට් වලට කැමත්තක් තියෙන්නේ. මේ ලඟදි ඉඳන් තව තව හේතු ටිකක් නිසා ආසාව වැඩි වුනා අය්යේ. ඒකයි ත්‍රෙඩ් එකකුත් දැම්මේ එලකිරියේ.
    තාම ඉගෙන ගන්න ඕනේ මොන ස්ටයිල් එකක්ද කියලානම් අදහසක් නෑ. හැබැයි අතින් විතරක් ගහන බොක්ශින් වගේ ඒවටනම් කැමති නෑ. කකුලත් උපයෝගී කර ගන්න ස්ටයිල් එකකට තමා ආස.
    හිතාගෙන නම් හිටියේ කික් බොක්ශින් වගේ එකක් කරන්න මොකද මගේ යාලුවෙක් ඉගෙන ගන්නවා ඒක. ඒ වුනාට ත්‍රෙඩ් එක දැම්මට පස්සෙනම් තව හිතන්න ඕනේ කියලා හිතෙනවා. අනිත් ලොකුම කේස් එක ඉගෙන ගන්න හොඳට උගන්වන මාස්ටර් කෙනෙක් හොයා ගන්න එක තමා ප්‍රශ්නේ.
    මට මහරගම ඉඳන් පැයක් ඇතුලත වගේ යන්න පුලුවන් දුරකින් ඉන්න හොද මාස්ටර්ලා ඉන්න තැන් දන්න කෙනෙක් කියන්නකෝ
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Athmaarakshawata owa igenagena wadak na ban den kale. Wedi thiyala dammahama okkoma iwarai. E nisa ketapolayak hari pawichchi karanna igenaganin gun ekak naa nam

    :lol::lol::lol::lol: ඇත්ත ඇත්ත. ඒ වුනාට ආත්ම ආරක්ශාවම නෙමේ මචන් තව සීන් ටිකක් තියනවා. කර ගන්න ඕනේ
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    mama oya dekama karanawa.. dan goda kalayak thissa... 4 years walata wage issella thama mama bodybuilding patan gaththa... eeta issella indalama mama kung fu kara.. mekai.. bodybuilding karanna eka prashnayak na.. eath bulk wenna namai... body building karanna dumbells aragena speed.. ea kiwwa speed karaddi... ape body eka speed ekai strength ekai dekama wadi wenawa.... namuth slow karoth bulk wela punches kicks wala speed adu wenawa... kotinma kiwwoth hira wenawa.. so mage idea eka nan karata awlak na... bulk wenna namai.. speed n strength hadaganna... ethakota bruce lee ge wage bodyak hadaganna puluwan :D :D :D

    style eka ganan nan oya thama theeranayak ganna one... godak style thiyenawa dan lankawa... karate walin nan man asa style eka kiyokushin.... ea arenna wing chun honda hariyata ugannanna thanak thiyenawa nan... mama karanne shoalin kung fu... ea wagema ji jitsuth karanawa.. oyage atha thama style eka thoraganeema thiyenna.. oyata hondai kiyala hithena karanna puluwan ekak thoaraganna

    මාත් අය්යා කියන විදිහ තමා හිතගේන හිටියේ.
    ජිම් එකේ සෙල්ලම් කරන කොට බර අඩුවෙන් දාලා. වාර ගනන වැඩියෙන් සෙල්ලම් කරන්න. එතකොට ෆැට් එක බර්න් වෙන එක වැඩියෙන් වෙනවා මිසක් බල්ක් වෙන එක වෙනවා අඩු නිසා. ඔය විදිහට ශෙඩුල් එක දෙන්නේ ඇඟ කට් වෙන්න නේද? මටත් ඕනා ඇඟ කට් කර ගන්න. ඒ වුනාට සීන් එක තියෙන්නේ ඇඟ කට් කරන්න තරම් මගේ ඇඟක් නෑ. තියන ෆැට් ටික බර්න් කලොත් ඉරට්ට වගේ වෙයි. ඒක නිසා ජිම් එකේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් කිව්වා මල්ලි එකටම ටිකක් පම්ප් කරගෙන ඉන්න නැතුව කට් කරන්න බෑ කියලා. දැන් තියන සීන් එක මාෂල් ආර්ටුත් කරන්න ආසයි. පොඩි අවුලක් තියනවා එතන. ජිම් නොගිහින් මාෂල් ආර්ට් විතරක් කලොත් මගේ ඇඟ හදා ගන්න බැරි වෙයි කියලා තමා මට හිතෙන්නේ. මොකද සාමාන්‍යයෙන් කරාටි පන්තියක් තියෙන්නේ සතියට සැරයයිනේ. එතකොට ඒකත් පැය 2ක් නැත්නම් 3ක්නේ. ඉතින් සතියටම ඔය පැය ගාන හොඳටම මදිනේ. ඉතින් මම දැන් මොකද කරන්න ඕනේ. හිතා ගන්න බෑ​
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එළකිරි කොල්ලෙක්;14050705 said:
    Lassanata inna nam gymming karapan
    Waliyak ehema ganata shape karaganna ona nm natnm guti kana eken walakinna nam Martial arts karapn.
    bt 2ma ekata yanawada??? o_O

    එක තමා බන් මටත් තියන ප්‍රශ්නය:(:(:(
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    man nan kiyanna aga hada ganna one gym palayan Martial Arts karanava nan eka karapan dekama karanda epaa bn

    මම දෙකටම ආසයිනේ මචාන්ස්.
    හරියට මාෂල් අර්ට් ක්ලාස් එකක් සෙට් වෙනවානම් ඇගත් හදලා දෙන. ජිම් යන එක නවත්තන්න පුලුවන්.ෂැව්ලින් ටෙම්පල් එකේ වගේ අපි හැම දාම එක විදිහට සෙල්ලම් කරන්නේ නෑනේ බන්.:(:(:(
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    bodybuilding karaddi namyathawa (flexibility) adu wenawa kiyanne nam boru kathawak bn, Me sare MR Olympia 2nd place Kai Greene ge videos balapan u kochchara flexible da kiyala. anika me movie eke inna "Michael Jai White." ge anga balapan. onema kenek hariyata train wenawanam Bodybuilding karaddi flexibility eka adu wenne na.

    Dn Umbata karanna thiyena hndama dey thamai isselama karate igena ganna eka. Course eka complete karapan. Dana ganna thiyena okkoma dana ganin. Eta passe bodybuilding karapan. kohomath umbata ethakota athlete type ekata yanna 1/2 years yai.

    All the best

    ඔව් මචං උන්ගේ නම් සුපිරියටම ඇඟවල් තියනවා. ඒ වුනාට ඒක උන්ගේ වෘත්තියනේ. අපිට තව වැඩ කරන ගමන් නේ බන් මේකත් කරන්න වෙන්නේ. ඒක නිසා ටිකක් අමාරුයිනේ බන් ඔච්චර එක දිගට ප්‍රැක්ටිස් කරන්න
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    a/l karapan:D

    :yes::yes::yes::D

    oka matta ban:Da/l karanna kiyapan issela:D

    :growl::growl::growl::growl:අඩෝ එහෙම කතා කරන්න එපා හරිය

    lassnata enna martial art kalahama athi;)
    dekama ekata setwenne nae:D
    muta nam ekakwath setwenne nae deken:D
    hama deyakma patangannwa maga nawaththwanwa:D
    loweth bae :yes:
    a/l karapan:D

    අනේ පලයන් බන් යන්න. මම ආසාවෙන් කරන දෙයක් භාහිර බලපෑමක් ආවේ නැත්නම් දිගටම කරගෙන යනවා:(:(:(:(

    eknma kiyanna deyak nae kibula ayya okkkoma kiyala:D.
    okkotama kalin muta a/l karanna kiypan kibula ayye:D
    මම කිබුලා අය්යට විස්තර කිව්වා.
    :growl::growl::growl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;14053084 said:
    :yes::yes::yes::D
    :eek:


    :growl::growl::growl::growl:අඩෝ එහෙම කතා කරන්න එපා හරිය

    :lol::lol::lol:

    අනේ පලයන් බන් යන්න. මම ආසාවෙන් කරන දෙයක් භාහිර බලපෑමක් ආවේ නැත්නම් දිගටම කරගෙන යනවා:(:(:(:(
    :eek::eek::eek::eek:

    මම කිබුලා අය්යට විස්තර කිව්වා.
    :growl::growl::growl:
    kibul ayya ube hati danne naththam ubta upades deyi:eek:.ube hati danna ekkek nam jiwethta upades denne nae:)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කට්ටා;14053021 said:
    ජිම් නොගිහින් මාෂල් ආර්ට් විතරක් කලොත් මගේ ඇඟ හදා ගන්න බැරි වෙයි කියලා තමා මට හිතෙන්නේ. මොකද සාමාන්‍යයෙන් කරාටි පන්තියක් තියෙන්නේ සතියට සැරයයිනේ. එතකොට ඒකත් පැය 2ක් නැත්නම් 3ක්නේ. ඉතින් සතියටම ඔය පැය ගාන හොඳටම මදිනේ. ඉතින් මම දැන් මොකද කරන්න ඕනේ. හිතා ගන්න බෑ​
    මට දුන්න උත්තරයක් නොවුණත්, මෙහෙම හිතනව නම් සටන් කලාවක් හැදෑරීමේ ආසාව අතාරින්න. හේතුව සටන් කලාවක් ජීවිතේ කොටසක් වෙන්න ඕන, ඇදුමක් නෙවෙයි ඒක. හැමදාම ව්‍යායාම, අභ්‍යාස කරන්න ඕන. ඔබ පන්තියට නොගියාට දිනපතා අභාසයේ නියැලෙන්න ඕන.......
    මම වසර 8ක් තිස්සේ සටන් කලාව හදාරපු ගුරුතුමන් ට මම දුන්න පොරොන්දු 10න් පළමු එක, “මුළු හදින් සහ සිතින් නොසෙල්වෙනා වූත්, ස්ථිර වූත් ආවේගයක් කරා යොමු වන්නෙමි“ තියන එක.
    එහෙම නැතුව සටන් කලාවක් ඇගට ජීර්ණය වෙන්නේ නෑ........ඔබ සටන් කලාවක් හැදෑරීමේ මූලික අවශ්‍යතාවය, නිපුණ පුද්ගලයෙක් වෙන එක නම් (කන්ග් ෆූ කියන චීන වචනයේ තේරුම නිපුණ පුද්ගලයා කියන එකයි) ඔබ සටන් කලාවේ කොටසක් සහ සටන් කලාව ඔබේ කොටසක් වෙන්න ඕන.

    ගස් ගල් වල පෝස්ටර් අලවලා ශිල්පය විකුණන්නේ නැති ගුරුවරයෙක් ව සොයා ගන්න. ඔබට ඔත්තුවක් විදියට කියන්නම්, නාරහේන්පිට සහ කිරුලපන ප්‍ර දේශයේ චීන භික්ෂූන් වහන්සේ නමක් වැඩ ඉන්න බව, සටන් උගන්වන. නමුත් උන්වහන්සේ ආවට ගියාට ශිල්පය දෙන්නේ නෑ. ශිල්පය ලැබිය යුතු පුද්ගලයාටයි උන්වහන්සේ ශිල්පය ලබා දෙන්නේ. මම පවසන්නේ එපමණයි. ඔබ සත්‍ය ලෙසටම සටන් කලාවකට ඇලුම් කරනව නම් උන් වහන්සේ ව සොයයි...........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කට්ටා;14053084 [CENTER said:
    අනේ පලයන් බන් යන්න. මම ආසාවෙන් කරන දෙයක් භාහිර බලපෑමක් ආවේ නැත්නම් දිගටම කරගෙන යනවා:(:(:(:([/CENTER]
    ඔබේ චරිත ස්වභාවය මෙය නම් සටන් කලාවක් හැදෑරීම නොකරන ලෙසයි මගේ අවවාදය. සටන් කලාවක් සදාරන පුද්ගලයා නොසැලෙන කෙනෙකු විය යුතුයි.........
    පළමු අවශ්‍යතාවය එයයි!!!!
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔබේ චරිත ස්වභාවය මෙය නම් සටන් කලාවක් හැදෑරීම නොකරන ලෙසයි මගේ අවවාදය. සටන් කලාවක් සදාරන පුද්ගලයා නොසැලෙන කෙනෙකු විය යුතුයි.........
    පළමු අවශ්‍යතාවය එයයි!!!!
    eknma muta owa hariyanne nae:yes:
     

    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28
    මම කට්ටා;14052909 said:
    අය්යා කියන කතාවෙනම් සැහෙන්න ගන්න දෙයක් තියනවා. ස්පීඩ් එක බොඩි බිල්ඩිං වලදි අඩු වෙනවා කියලා මට තේරෙනවා. අය්යේ ඔයා කියන විදිහට ලංකාවේ WING CHUN style හරියට උගන්වන මාස්ටර්ලා කවුද?
    කොහෙද ඉන්නේ?
    මට පොඩ්ඩක් මහරගම නුගේගොඩ අවට ඉන්න කෙනෙක් කියන්නකෝ.


    Gampaha and Galle thamai mama danna aya inne machana, colombo and nugegoda nam danne naha, sorry bro
     
    Nov 20, 2012
    1,467
    477
    0
    කට්ටා වෙතටයි....මම නං කියන්නේ කට්ටෝ උඔ හරි ගුරු කෙනෙක් යටතේ හඨ යෝග ආසන අභ්‍යාස කරපං...උඔට හිතාගන්න බැරි ප්‍රථිපල ලැබෙයි කියලා...උඔ මාෂල් ආට් වලින් බලාපොරොත් වෙන දේටත් වැඩි දෙයක් ලැබෙයි....අත්දැකීමෙන් කියන්නේ....මාස්ට බෘස් ලී කියන්නෙත් යෝගා වල කප් ගහපු කෙනෙක්....එයාගේ පොත් අරගෙන බලපං කියල දීලා තියෙන්නේ යෝගාසන....අනික සටන් කලාවේ මූලික හරයත් ඔය යෝගාසන...නම්‍ශීලිත්වය වැඩි කරනවා..ස්නායු ක්‍රියාකාරීත්වය වැඩි කරනවා...ඔය අධිවේගී චලන වලට..ප්‍රථිචාර දැක්වීමට යන කාලය අඩු වෙන්න යෝගාසන ගොඩක් වැදගත්....කැමති නං කරලා බලන්න...ඒ එක්කම වින්චුන් සටන් කලාව හදාරන්න....මමත් හරාම කැමතිම සටන් කලාවක්....සුපිරි...
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Gym yana gaman martial arts karanava nam oya wadipura streching excersices karanna. anga build karanava nam anek martial arts vitarakma karana artstla wage namyashili bava oyagen balaporottu wenna epa. eka karanna baha. Body building and martial arts dekama ekata karanna bari kamak naha. nabai oya weight dala avit one day vat rest ekak body ekata denna ona. Gym shedule ekak pava dawasak ara dawasakne denne..

    martial arts Mona karat oya yana jim eke instructor ekka kata karala adahas aragena hari gym shedule ekak set kara ganna mokada nattan gym ekata wada martial art eke excersice tika angata wadunot body eka bulk wenne naha.

    Sooo........ deka balance karala hari widiyata karanna.

    Jaya wevaaaaaaaaaaa.............