private tution class අව්රුදු 3 ක් ගියත් ලක්ෂයක් වත් යනවද කියල ගණන් හදල බලපන් මචන්.......එතකොට කෙනෙක්ට ලක්ෂයක් වියදම් කරලා උසස්පෙළ pass කරලා medicine යවන එකද හරි වැඩේ.......tution ගිහිල්ලත් pass උනේ නැති කෙනෙක්ට තව ලක්ෂ 60 ක් විතර වියදම් කරලා උපාධිය ගන්න පුළුවන් වෙන එකද හරි වැඩේ??
A /L exam එකය් දෙග්රී එකය් compare කරන්න එපා! දෙක දෙකක්...! (දෙකක්ය කිව්වේ මුලික ප්රග්හ්දන වියදම් අනුව) එඑ උනාට නොමිලේ කියන පාසල් අද්යාපන සල්ලි වලට ගන්න පුළුවන් නං..... degree එක ගන්න බැරි අය්? (campus ය හිතන් ඉන්නේ degree එක ඒ ගොල්ලන්ගේ අබරණය කියල ඒකය් මේ ප්රහ්නෙට මුල!)
campus degree එක ගත්ත කියල ඒ මිනිස්සු කන්නේ බොන්නේ නැද්ද බන්??
private hospital වල වැඩ කලත් එයාල රජයේ රෝහල් වලත් සේවය කරනවා බන්..........
එතකොට ආණ්ඩුව degree එක දෙන්න මොන තරඟ සල්ලි කන්දරාවක් යට කරනවද ඒවා වියදම් නෙමේද..?









