ඔනම දෙයක් ඉදිරිපත් කරන විදියක් තියනවා මිත්‍රයා,ආගමක් ගැන ඇත්ත නැත්ත කතා කරනකොටත් එක අධාල වෙනවා,කවදාවත් ආගමික නායකයින් පහත් කොට කතා කරන්න එපා,එ අය විහිළුවක් කර ගන්නත් එපා,එක විශේෂයෙන්ම ශිශ්ට සිංහල බෞද්ධයෙකුගේ ලක්ශනයක් නෙමෙයි,ආගමක් ගැන වැරැද්දක් තියේ නම් එක ශිශ්ට විදියට විවෙචනය කෙරුවාට හානියක් නැ...