හරි පටන්ගමු පුතා :lol:
තුන් හෙළ කියන්නෙ පුතා රුහුණු පිහිටි මායා කියන තුන් රටට හරිය...
සිව් හෙළ කියන්නෙ පුතා දේව,නාග,යක්ශ,අසුර කියන ගොත්ර හතරට හරිය...
ඔහේ මෙ දෙක එකක් හැටියටද දන්නෙ ලොල්
සිව් හෙළයන්ගෙන් පමණක්ම වාගේ සිංහලයා පැවතගන එනවා කියලා මතයක් ඉදිරිපත් කෙරුවේ අරිසෙන් අහුබුදු...