කොරියානු භාශා....
[FONT="]මචන්ලා, කොරියානු භාශා විභාගේ ලියල කොරියන් යන්න පුළුවන්ද රජයේ ආයතනයක වැඩ කරන කෙනෙකුට නිවාඩු දාලා...?[/FONT][FONT="][/FONT]
[FONT="]අවුරුදු දෙකකට වැටුප් රහිත නිවාඩු ගන්න පුළුවන් කියලා මම අහල තියෙනව බන්.... මේ ගැන වැඩි විස්තර දන්න කෙනෙක් කියපන් මචන්...[/FONT][FONT="][/FONT]
[FONT="]ඕකෙ මෙඩිකල් එකට ඇස් පෙනීම 6/6 ම තියෙන්න ඕනද?[/FONT][FONT="][/FONT]
[FONT="]කණ්නාඩි පළඳින්න පුළුවන්ලු.....6/6 ඕනද කියන එක තමයි දැනගන්න ඕන.

[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]

[/FONT][FONT="][/FONT][FONT="] [/FONT]
[FONT="] [/FONT]
(me rate un 80%k withara spects danawa machan...eka awulak ne.medical1 spects dala karanna..awulak ne.