ශ‍්‍රී ලංකාව තරඟාවලියත් පරාදයි

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ශ‍්‍රී ලංකාව තරඟාවලියත් පරාදයි

    ඉස්සර නම් මැච් එකක් බැලුවේ හරි ආසාවෙන්. ඒත් ඉන්දියාවත් තෙක්ක ගහපු ලෝක කුසලානෙන් අවසාන තරගෙන් පස්සේ මට නම් මැච් හොදටම එපා වුනා. ඒකට හේතුව තරගය පැරදුන එකම නෙවෙයි. ඒ තරගය නිකන් දුන්න වගේ පෙනුන නිසා. අපේ කන්ඩායමේ දක්ෂයෝ නැති එක නෙවෙයි තියෙන්නේ ක්‍රිකට් බෝඩ් එකේ, තේරීම් කමිටුවේ වැරදි තමයි මැච් පරදින්න ලොකුම හේතුව කියලයි මට හිතෙන්නේ. නායකයෙක් විදියට මැතිව්ස් ගන්න තීරණ ගොඩක් වෙලාවට වරදිනවා. ටීම් එක පරදින්න එක හේතුවක් නෙවෙයි හේතු ගොඩක් තියනවා කියලයි මට නම් හිතෙන්නේ. මෙහෙම ගියොත් දැනට පණ අදින ලංකාවේ ක්‍රිකට් මැරිලම යියි. :angry: ඊට පස්සේ අපේ ටීම් එකත් සිම්බාබ්වේ වගේ තියෙයි. මේ ටික එලකිරියේ දැම්මේ පොඩි කාලේ ඉදලා ආසාවෙන් සෙල්ලම් කරපු, ආසාවෙල් බලපු එකම ක්‍රීඩාව ක්‍රිකට් නිසා. මේ තියෙන්නේ ඊයේ මැච් එකට වුන දේ. :baffled:

    ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් ආරබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන එක්දින තරඟාවලියේ ඊයේ පැවති සිවුවන තරඟයෙන් කඩුළු 08 ක පහසු ජයක් පාකිස්තාන කණ්ඩායම ලබා ගත්තේය.

    කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිල පන්දු වාර 48.5කදී සියල්ලන් දැවී ලකුණු 225ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායම පන්දු වාර 41.1කදී කඩළු 02ක් පමණක් දැවී එම ඉලක්කය පසු කරමින් තරඟය ජය ගත්තේය.

    මෙම ජයග‍්‍රහණයත් සමඟ තරඟ තුනක් දිනූ පාකිස්තානය තරඟ පහකින් යුතු එක් දින තරඟාවලියේ ජයග‍්‍රහණයද හිමි කර ගත්තේය.

    මේ ලිංක් එක ක්ලික් කරලා ලකුණු පුවරුව බලන්න
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Bara ganak deela coach kenekuth aluthin gatthane. Money lost.

    ඔය කෝච කම අතපත්තුට දුන්නේ නෑ :angry: සුද්දෙකුට දිලා දැං ඒකට සල්ලි පුදයි. ලංකාවේ එකෙකුට දුන්නනම් කොහොමත් කැපවීමෙන් වැඩ කරයි. අතපත්තු, කලූ එහෙම කොහොමත් ලංකාවේ ක්‍රිකට් වලට ආදරේ තියෙන මිනිස්සු.
     
    vishtcp

    Active member
  • Jul 27, 2013
    118
    25
    28
    Sira Kathawa machan,,

    මෙහෙම ගියොත් දැනට පණ අදින ලංකාවේ ක්‍රිකට් මැරිලම යියි. ඊට පස්සේ අපේ ටීම් එකත් සිම්බාබ්වේ වගේ තියෙයි. මේ ටික දැම්මේ පොඩි කාලේ ඉදලා ආසාවෙන් සෙල්ලම් කරපු, ආසාවෙල් බලපු එකම ක්‍රීඩාව ක්‍රිකට් නිසා.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankawe godak inne sobaneta wada karana aya. Akai oya wage coach la ganne. Pakisthan Team eka dinanna main reason eka talent pakisthan bowlers la sitimai. Ajantha Mendis, Rangana Herath select kare natthe why ? Ehema nathnam club matches play karana talent bowlers la innawane.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,200
    113
    - උඩරට -
    අවසාන ලෝක කුසලාන තරගය පැරදුනාට පස්සේ මෙහෙම කීයක් පැරදුනාද? .. ඉදිරියටම ඇවිත් ෆයිනල් මැච් එක කන එක දැන් පුරුද්දක් වෙලා.. ඊයේ අර ටොස් එක දිනපු වෙලාවේ අරුන්ට මුලින් ගහන්න දුන්නා නම් ඉවරයිනේ.. මුල්ම එකා ලකුණු 15 කට ගියා කීවාම අන්තිමයි ආයේ...

    ඔය වගේ පොඩි පොඩි මැච් වලට සෙල්ලම් කරන්නේ නෑ බන් හරියට කට්ටිය.. මොකද උන්ටත් ඕනි සල්ලි...ඉන්දියන් අයි.පී.එල් ආපූ ගමන් 4 , 6 ගහනේ නිකන් රොකට් වගේ.. සල්ලි දෙනවා නම් ඕනී දෙයක් .. අපි හිතන් දුක් වෙනවා බොරුවට රට ගැන හිතලා..ඔය අලුත් ක්‍රීඩකයෝ විතරයි හොදට දැන් සෙල්ලම් කරන්නේ...

    දැන් හිතපන් අර යකා මැතිව්ස් ට නායක කම දීලා බොරුවට ..උගෙත් ටෝක් විතරයි වැඩ නෑ.. ලකුණු වැඩිම උනොත් 30 ක් ගහයි.. වැඩක්ද?

    මම නම් ඊයේම දැන ගත්තා අද කනවා හොදට කියලා..මොකද ෆයිනල් කන එක අපේ රටේ වගේම ආසියාවෙත් ආස්චර්යය නේ..

    :P :yes: :cool: :baffled: :rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Sira Kathawa machan,,

    මෙහෙම ගියොත් දැනට පණ අදින ලංකාවේ ක්‍රිකට් මැරිලම යියි. ඊට පස්සේ අපේ ටීම් එකත් සිම්බාබ්වේ වගේ තියෙයි. මේ ටික දැම්මේ පොඩි කාලේ ඉදලා ආසාවෙන් සෙල්ලම් කරපු, ආසාවෙල් බලපු එකම ක්‍රීඩාව ක්‍රිකට් නිසා.

    :yes::yes::yes::yes: :(
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    hadda chatar bowlersla inne.:angry: kiwwata wadak na. eeta passe kiyai mewa batting pitch kiyala.:rolleyes:
    bowl karanawanam, batting thiya mona pitch unath wicket ganna eka wicket gannawa.:yes:
    issara nam apita ona lakunu gaanak defend karanna puluwan. dannam 400k gauwath ba wage.:no:
    team ekama all roundersla kara nam hari :angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    hadda chatar bowlersla inne.:angry: kiwwata wadak na. eeta passe kiyai mewa batting pitch kiyala.:rolleyes:
    bowl karanawanam, batting thiya mona pitch unath wicket ganna eka wicket gannawa.:yes:
    issara nam apita ona lakunu gaanak defend karanna puluwan. dannam 400k gauwath ba wage.:no:
    team ekama all roundersla kara nam hari :angry:
    ඔව් ඒක ඇත්ත මචං. ඒත් බැටිං වුනත් අන්තිමයි. කව්රුත් විස්වාස කරන්න පුලුවන් බැට්මන් කෙනෙක් නෑ. බෝලිං නං තනිකරම අනාතයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අවසාන ලෝක කුසලාන තරගය පැරදුනාට පස්සේ මෙහෙම කීයක් පැරදුනාද? .. ඉදිරියටම ඇවිත් ෆයිනල් මැච් එක කන එක දැන් පුරුද්දක් වෙලා.. ඊයේ අර ටොස් එක දිනපු වෙලාවේ අරුන්ට මුලින් ගහන්න දුන්නා නම් ඉවරයිනේ.. මුල්ම එකා ලකුණු 15 කට ගියා කීවාම අන්තිමයි ආයේ...

    ඔය වගේ පොඩි පොඩි මැච් වලට සෙල්ලම් කරන්නේ නෑ බන් හරියට කට්ටිය.. මොකද උන්ටත් ඕනි සල්ලි...ඉන්දියන් අයි.පී.එල් ආපූ ගමන් 4 , 6 ගහනේ නිකන් රොකට් වගේ.. සල්ලි දෙනවා නම් ඕනී දෙයක් .. අපි හිතන් දුක් වෙනවා බොරුවට රට ගැන හිතලා..ඔය අලුත් ක්‍රීඩකයෝ විතරයි හොදට දැන් සෙල්ලම් කරන්නේ...

    දැන් හිතපන් අර යකා මැතිව්ස් ට නායක කම දීලා බොරුවට ..උගෙත් ටෝක් විතරයි වැඩ නෑ.. ලකුණු වැඩිම උනොත් 30 ක් ගහයි.. වැඩක්ද?

    මම නම් ඊයේම දැන ගත්තා අද කනවා හොදට කියලා..මොකද ෆයිනල් කන එක අපේ රටේ වගේම ආසියාවෙත් ආස්චර්යය නේ..

    :P :yes: :cool: :baffled: :rofl:

    ඔව් දැං වැඩිදෙනෙක් සල්ලි වෙනුවෙන් විතරයි සෙල්ලම් කරන්නේ. ඉස්සර වගේ රට ගැන හැගීමක් නෑ. ඒ නිසාම මම නම් දැං මැච් බලන්න කාලෙ නාස්ති කරගන්නෙ නෑ. ඒත් මේ රටේ ක්‍රිකට් අපරාදේ.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව් දැං වැඩිදෙනෙක් සල්ලි වෙනුවෙන් විතරයි සෙල්ලම් කරන්නේ. ඉස්සර වගේ රට ගැන හැගීමක් නෑ. ඒ නිසාම මම නම් දැං මැච් බලන්න කාලෙ නාස්ති කරගන්නෙ නෑ. ඒත් මේ රටේ ක්‍රිකට් අපරාදේ.

    :yes::yes::yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Aththama kiyanawanam sanga, mahela, dilshan gen passe team ekata hoda players la na. e wagema ape bowling side eka anthimai. pace bowlers la godak adui team ekata enawa. awath fast bowler kiyanna ba. 120kmh wage thama bowl karanna puluwan. meka loku aduwak..
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඔය කෝච කම අතපත්තුට දුන්නේ නෑ :angry: සුද්දෙකුට දිලා දැං ඒකට සල්ලි පුදයි. ලංකාවේ එකෙකුට දුන්නනම් කොහොමත් කැපවීමෙන් වැඩ කරයි. අතපත්තු, කලූ එහෙම කොහොමත් ලංකාවේ ක්‍රිකට් වලට ආදරේ තියෙන මිනිස්සු.

    අනේ උබ නොදන්න ඒවා නොකියා ඉදිං බං.. අතේ පත්තුවා තමයි දැන් බැටිං කෝච් ඉන්නේ සුද්දා ඉන්නේ මේන් කෝච් විදියට අතපත්තුගේ බැටිං කෝච් කම තමයි මේ හැම පැරදීමට මුල. බලපිය කුසල්, දිල්ෂාන් ඇරැනාම අපේ අනිත් එවුන්ට හයේ පාරක් ගහන්න පුළුවන්ද කියලා ඕන වේලාවට ... කොට කොට විකට් එකේ ඉන්න තමයි හැම එකාම එන්නේ.. බෝල ටික කාලා කාලා උඩ ගහලා අවුට් වෙනවා. බලපං අනිත් ටීම් වල උන් ලස්සනට 4, 6ක් ගහනවා ගේමක් නැතුව වැටුන මැච් එක්ක කවදාවත් ගොඩ දාන්න උත්සාහ කරන්නනේ නෑ.. හොද බැටිං කෝච් කෙනෙක් නැති උනාම වෙන දේ තමයි දැන් වෙන්නේ කළුවට ඔය බැටිං කෝච් එක දුන්න නම් ඒකා ලස්සනට හදනවා
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    sanga dilshan mahela arunama hoda batsmn kenekta inne upul tharanga. eth mansta dan chance ekak dennema na..

    anith eka upul tharangata test denne naththe aida mnda. one dayth test wage play krnawane samahara welawata.. ;)