අයින් වෙන්න

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අයින් වෙන්න - ජනපතිවරයා රවීට කියයි
අජන්ත කුමාර අගලකඩ

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති විදේශ ඇමැති හා හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

එල්ල වී ඇති චෝදනා හමුවේ රවී කරුණානායක මහතා තවදුරටත් කැබිනට් අමාත්‍යධුරයේ කටයුතු කිරීම ආණ්ඩුවට මෙන්ම රවී කරුණානායක මහතාට ද බරපතල ගැටළුවක් බව ජනාධිපතිවරයා ඔහුට දැනුම් දී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

එබැවින් තිබෙන හොඳම විසඳුම රවී කරුණානායක මහතා ඉල්ලා අස්වීම යැයි ජනාධිපතිවරයා ඔහුට දන්වා ඇති බව රජයේ ඉහළ ආරංචි මාර්ගවලින් පැවසේ.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෙතන ආන්ඩුවක ඇමතිවරු තීරනය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය හම්බ වෙලා නෑ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරනය සහ මහ මැතිවරනය දෙකම පැරදුනා.මහින්ද අවුරුදු දහයක් කොමිස් කෑවානම් රවී පොඩ්ඩක් කෑවට කමක් නෑ.මහින්ද 1970 මංත්‍රී වෙනකොට කිසිම වත්කමක් තිබිලා නෑ.දැන් වත්කම කොහොමද? දැන් ඉන්න දේශපාලනඥායන් ඔක්කොමගේ වත්කම 1970 වෙනකොට බින්දුවයි.නමුත් මේ අයගේ අද වත්කම කොහොමද? බොහොම දෙනෙක් දේශපාලනය හෝ දේඉශපාලන බලය උපයෝගි කරගෙන හෝ දේශපාලනය කරපු නිසාම විතරක් මේ වත්කම් හම්බ කරගත්ත අය.ඕන නම් එකෙක් දෙන්නෙක් ඇති සාදාරනව දේශපාලනය යොදා නොගෙන හම්බ කරපු අය.දේශපාලනය කරල වත්කම අඩු උන එකෙක් බෙහෙතකටවත් හොයා ගන්න නෑ.
 
cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    20293139_10212646060480154_5685339137882089043_n.jpg

    :growl::growl::growl::growl::growl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මෙතන ආන්ඩුවක ඇමතිවරු තීරනය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය හම්බ වෙලා නෑ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරනය සහ මහ මැතිවරනය දෙකම පැරදුනා.මහින්ද අවුරුදු දහයක් කොමිස් කෑවානම් රවී පොඩ්ඩක් කෑවට කමක් නෑ.මහින්ද 1970 මංත්‍රී වෙනකොට කිසිම වත්කමක් තිබිලා නෑ.දැන් වත්කම කොහොමද? දැන් ඉන්න දේශපාලනඥායන් ඔක්කොමගේ වත්කම 1970 වෙනකොට බින්දුවයි.නමුත් මේ අයගේ අද වත්කම කොහොමද? බොහොම දෙනෙක් දේශපාලනය හෝ දේඉශපාලන බලය උපයෝගි කරගෙන හෝ දේශපාලනය කරපු නිසාම විතරක් මේ වත්කම් හම්බ කරගත්ත අය.ඕන නම් එකෙක් දෙන්නෙක් ඇති සාදාරනව දේශපාලනය යොදා නොගෙන හම්බ කරපු අය.දේශපාලනය කරල වත්කම අඩු උන එකෙක් බෙහෙතකටවත් හොයා ගන්න නෑ.
    සොන්ස් යූඇන්පි ආණ්ඩුවක් ආයෙ කවදහරි බලේට ගේන්න ඕනනම් ඔය කරුපයියා පක්ෂෙනුත් එලෝල දාපන්. 2002 ආන්ඩුව වැටුනෙත් ඕකගෙ ගූ වැඩ නිසා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,519
    22,184
    113
    Gotland
    රාජිතයයත් අයින් වෙන්න කියන්නලු යන්නේ ඊළඟට මංගලයට. උඹ පව් මංගලයට මොනා හරි උනොත් උඹ ජැටියෙන් මූදට පනිනවද මට උඹේ මුණ මතක් උනා පොයින්ට් රැව්ලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ ඉතින් අපි ඉඳල වැඩක් නෑ දෙයියනේ රවී මාම නැතුව කොහොමද මේ රට ගෙනියන්නේ :no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,858
    40,598
    113
    අයින් වෙන්න කිව්වට ඕකා අයින් වෙන්නෙ නෑ. ඕකව අයින් කරලා දාන්න ඕනේ. සම්මුති ආණ්ඩුවක් නිසා ඒකට රනිල්ගෙ සපෝර්ට් එකත් ඕනේ
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    රාජිතයයත් අයින් වෙන්න කියන්නලු යන්නේ ඊළඟට මංගලයට. උඹ පව් මංගලයට මොනා හරි උනොත් උඹ ජැටියෙන් මූදට පනිනවද මට උඹේ මුණ මතක් උනා පොයින්ට් රැව්ලා
    Source ???
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    ඔය මොනා කිව්වත් ඒ කාලෙ හිටපු කම්භ හොරු අපිට කවදාවත් අමතක වෙන්නෙ නෑ
    අමතක කරන්ඩත් බෑ :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    රවී වැනි උත්තමයින් වෙනුවෙන් ජීවිතය පරදුවට තියල ජාතියක් වශයෙන් අපි පෙළ ගැහෙන්න ඕන.... මහ බැංකුවේ සල්ලි හොරකං කළාට මොකද වෙන්නේ...? ඕන්න මගේ බැංකු පොතේ තියෙන රු.500 ට ගේමක් දුන්න නම් මම ඒකට විරුද්ධයි..... :yes:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඔය මොනා කිව්වත් ඒ කාලෙ හිටපු කම්භ හොරු අපිට කවදාවත් අමතක වෙන්නෙ නෑ
    අමතක කරන්ඩත් බෑ :yes:

    ඔව් බං ඇමතිලා පාර්ලිමෙන්තු මන්ත්‍රිලා නෙවෙයි ප්‍රාදේශීය සභා මන්ත්‍රි ලග හිටපු එවුන් ගහපු ගැහිලි අපිට තාම මතකයි, උන් හෙන කොටිපතියො. උන්තමා දැන් මහින්ද වටේ වැඩිපුර ඉන්නේ:lol: දැන් සමහර මිනිස්සු මැරිල ඉපදිල වගේ කථාව :rofl: මහින්ද පැරදුනේ ඒවට ඉඩදුන්න නිසා:lol:
     
    • Like
    Reactions: AnuradhaRa

    ]
    ඔය මොනා කිව්වත් ඒ කාලෙ හිටපු කම්භ හොරු අපිට කවදාවත් අමතක වෙන්නෙ නෑ
    අමතක කරන්ඩත් බෑ :yes:
     
    • Like
    Reactions: AnuradhaRa