සිංහරාජෙ ට්‍රිපක් ගියා, සිංහරාජෙ බෝඩරේම තියෙන හොටෙල් සෙට් කක උන්නෙ.
උදේ 6 ට වගේ තේ එකක් අරං එලියට ගිහිල්ල වාඩි උනා නිස්කලංක පරිසරයේ සුන්දරත්වය විඳිමින් තේ එක බොන්න.
පටං ගත්ත ලවුඩ්ස්පීකර් පංසල් ප්‍රෝග්‍රෑම් එකක් පලාතම හෙල්ලිලා යන්න, එතනම උඩ කන්දක පන්සලක්.
පැය එකහමාරකට පස්සෙ නැවතුනේ.
තව පාරක්...