අමුකු ඩුමුකු Dancing Academy

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    ඒ කොල්ල පව් බං
    ඇත්තටම උනේ මිනිස්සු මූව විහිලුවට ගතත එක
    ඩාන්ස් එකේ තියෙන ගොං සොභාවය නිසා
    කාලෙන් කාලෙට ඔය වගේ ආතල් ගන්නව මිනිස්සු
    පැවැත්මක් නෑ
    හරියට එකම විහිලුවට අපි ගොඩ සැරයක් හිනා වෙන්නෙ නෑ වගේ
    හැබැයි මූට ප්‍රසිද්දිය එක්ක පොඩි ඔපෙර්චුනිටි එකක් තියෙනව
    ගේමක් කරකවන්න පුලුවං
    ඔය ඩාන්ස් එකෙම්ම නං බෑ, නෙක්ස්ට් ලෙවල් දෙයක් කරන්න ඕනෙ
    දැනට පේන්නෙ මූත් ඔය ඩාන්ස් එකම අල්ලන් ඉන්නව වගේ , එච්චර බුද්දියක් තියෙන පාටක් නෑ
    කුමාරි අක්ක වගේ තමා

    මාස දෙක තුනක් මිනිස්සු ආතල් අරං අතඇරල දානව.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo

    ara marketing කරන එකෙක් කිව්ව වගේ ඕක ඕක අතෑරල traditional choreograph වගේ එකක් වගේ කරල තව hit වෙන්න පුලුවන්.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    ඉස්කෝලෙ යන්නෙ නැතුව ඇති නේද 🙄

    image.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    මිනිස්සු දෙයක් කරලා සල්ලි හොයනවා අපේ අනික් උන් ත්‍රෙඩ් දදා බැන බැන හැමිනෙනවා . ලකේපංකාව . අකමැතිනම් නොබල ඉදපන් බනින්න එපා . විවිධත්වය තමා ලෝකේ ඉස්සරට ගෙනියන්නේ . තොපි තමා නාකි ලොන්තයෝ පාලකයෝ කරන් එක තැන පල්වෙන්නේ පිනට කකා
     
    • Love
    Reactions: KrishanL89

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    මූට ඔහොම්ම ඩාන්සින් සීන් එකට බැස්ස නන් ගේමක් ගහන්න පුලුවන්
     
    • Like
    Reactions: KrishanL89

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,578
    1
    51,271
    113
    ප*යාගල
    sorry.com
    ඒ කොල්ල පව් බං
    ඇත්තටම උනේ මිනිස්සු මූව විහිලුවට ගතත එක
    ඩාන්ස් එකේ තියෙන ගොං සොභාවය නිසා
    කාලෙන් කාලෙට ඔය වගේ ආතල් ගන්නව මිනිස්සු
    පැවැත්මක් නෑ
    හරියට එකම විහිලුවට අපි ගොඩ සැරයක් හිනා වෙන්නෙ නෑ වගේ
    හැබැයි මූට ප්‍රසිද්දිය එක්ක පොඩි ඔපෙර්චුනිටි එකක් තියෙනව
    ගේමක් කරකවන්න පුලුවං
    ඔය ඩාන්ස් එකෙම්ම නං බෑ, නෙක්ස්ට් ලෙවල් දෙයක් කරන්න ඕනෙ
    දැනට පේන්නෙ මූත් ඔය ඩාන්ස් එකම අල්ලන් ඉන්නව වගේ , එච්චර බුද්දියක් තියෙන පාටක් නෑ
    කුමාරි අක්ක වගේ තමා

    මාස දෙක තුනක් මිනිස්සු ආතල් අරං අතඇරල දානව.
    සිරා කතාව. කුමාරි අක්කට උන එක තමයිවෙන්නෙ. තෙත රෙද්ද මිරිකුවා වගේ ගූ ටුබ් කාරයොයි ඔක්කොම මුගෙන් ගන්න පුළුවන් ජූස් ඔක්කොම අරන් විසි කරල දානව
     
    • Like
    Reactions: Stimulus mind

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මිනිස්සු දෙයක් කරලා සල්ලි හොයනවා අපේ අනික් උන් ත්‍රෙඩ් දදා බැන බැන හැමිනෙනවා . ලකේපංකාව . අකමැතිනම් නොබල ඉදපන් බනින්න එපා . විවිධත්වය තමා ලෝකේ ඉස්සරට ගෙනියන්නේ . තොපි තමා නාකි ලොන්තයෝ පාලකයෝ කරන් එක තැන පල්වෙන්නේ පිනට කකා

    true. podi eka wadda.