1. තොත්ත බබා

    මුහුදු මාළු වර්ග.

    අඩෝ උඹල මුහුදු කුකුල කනව ද ? මම ආසම මාලුවක් ඔය පහල ඉන්නව වගේ කැත මාලුව. චිකන් වගේ මස් එක , කටුත් ඒ වගේ ගොඩක් වෙලාවට මෙහෙම සුද්ද කරපු උං තමා ගන්න ඉන්නෙ මස් කරිය වගේ හදන්න තියෙන්නෙ
  2. තොත්ත බබා

    🔴🌑 මීගමුව ආර්පිකෝ සුපර් සෙන්ටර් අවන්හලේ කැරපොත්තන්.

    දවසට සෑරයක් රාක්ක ඔක්කොටම මෝටීන් කැරපොත්තො ස්ප්‍රේ එක ගැහුවනං ඕම වෙන්නෙ නෑ
  3. තොත්ත බබා

    මුස්ලිම් අයට ඉඩම්

    දීපං , වැඩියෙ හිතන්න එපා උනුත් ලංකාවෙ මිනිස්සු තමා ඕක සිංහල එකෙක් ට දුන්න කියල ඌ බඩු පොට් එකක් දායි ද , කුඩු බිස්නස් කරයි ද දන්නෙ නෑ නෙ
  4. තොත්ත බබා

    අඩු කුලේ හදාගන්න ගත්ත එකෙක් තාත්තා කෙනෙක් උන දවසට

    ලංකාවෙ ගොඩක් උන්ට ළමයින්ගෙ මානසිකත්වය ගැන කිසි අවබෝදයක් නෑ බං කොටින්ම ප්‍රයිමරි වල ඉන්න ගුරුවරුන්ටවත් නෑ රටේ තත්වෙ එක්ක ඔය වගේ සෙන්සෙටිව් තැං නිවැරදි කරන්න කාගෙවත් අවදානයක් නෑ ක්‍රිකට් වල ප්‍රශ්නෙ තමා දැනට තියෙන ලොකුම එක ඊට පස්සෙ ආර්තික අර්බුදය
  5. තොත්ත බබා

    මොනවා වලින්ද මෙහෙම ගෙවල් හදන්නේ

    අවුරුදු 70 - 80 දන්න ඉතිහාසෙ මම ඉන්න පැත්ත කවදාවත් ෆ්ලඩ් වෙලා නෑ බං, කොච්චර වැස්සත් වතුර කානු වලින් කලපුවට , මුහුදට යනව මෙහෙම පැත්තකට ඔහොම ගෙයක් අව්ලක් නෑ
  6. තොත්ත බබා

    මනාලිගේ මූණ..👹

    අඩු කුලේ වැඩ
  7. තොත්ත බබා

    ස්වීඩනිස්තානය

    ස්වේඩ්න් වල මීට කාලෙකට කලින් උංගෙ ජනගහනෙට කිට්ටු ගානක් සරනාගතයො ගත්ත දැං ඉතින් අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනෝ කියනව :rofl: :rofl:
  8. තොත්ත බබා

    මේ දවස් වල සිනී වලට වතුර දාලා විකුනන්නේ ඇයි ?

    කිලෝ එකේ පැකට් එකක් ගත්ත ස්පා එකෙන් 466 යි
  9. තොත්ත බබා

    බලපන්කො මේ කෙල්ලගෙ සයිස් එක 😳

    අර ජංගියෙ දාරෙ පට්ට ගඳ ඇති :confused::confused:
  10. තොත්ත බබා

    කෝ අපේ ආනන්දේ boys

    ආනන්දෙ නෙමේ බං රටෙන් බාගයක් ම ඇඳල නෙ උන්නෙ කොටිම්ම රාජපක්ශ පව්ල රට කෑව කියල දැන දැනම රාජපක්ශ පව්ලෙ එකෙක්ම ඇවිල්ල රට හදයි කියල හිතපු එකම කොච්චර විහිලිවක් ද
  11. තොත්ත බබා

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    dan meeka aran avurudhu dekak ma giya ne umba meeken hadapuwala poto tikak daapan ko balanna
  12. තොත්ත බබා

    ලක්ෂ දෙකක පමණ මාසික අදායමක් අතහැර ඉතාලි යාම

    me wage ponsi talks wadiye care karanna epa uge gedara situation eke experience eken kiyana katha
  13. තොත්ත බබා

    ලක්ෂ දෙකක පමණ මාසික අදායමක් අතහැර ඉතාලි යාම

    Avuruddak dekak indala salli tikak hamba karan enna nan balaporoththuwa yaman ,awlak na ekama de umbata baba ge honda kaale ( lama kale ) 2 years mis wenawa
  14. තොත්ත බබා

    divorce wecha kellek

    awlak na mage yaaluwek banda devorce una kellek dan hondata innawa devorce unada nadda kiyana ekata wada gaani hondai da nadda balapan
  15. තොත්ත බබා

    valuble adahas denna miturane

    "AutoCare Hub"

    No contents