1. තොත්ත බබා

    මෙහෙම කරන්න උඹල කැමතිද?

    දිවේ කෑලි දෙකට පාට දෙකක් දාල තියෙන එක නං අව්ල් සීන් මට
  2. තොත්ත බබා

    වලිගම යන උන් පරිස්සමින් ටුක් ටුක් අල්ලන එපා

    අපෝ දකුණෙ උණ්ට කිසි විණයක් ණෑ බං
  3. තොත්ත බබා

    මෙහෙම කතා කරන්නේ කොහොමද? 😍❓

    ජිල් බෝල දෙකක් කටේ දාගෙන කතා කරපන් ඇක්සන්ට් එක ගන්න පුලුවන්
  4. තොත්ත බබා

    Cop kamitu sabapathi

    ඔය කමිටුවම බොරුවක් බං වැඩියෙ හිතන්න එපා
  5. තොත්ත බබා

    රටට කෙළෙව්වාට රාජපක්ෂ නඩය වැරදිකරුවන් කළ අධිකරණය කී හේතු සහ නියෝග මෙන්න..!

    කෙලවන්න හරි රටක් තිබ්බෙ කවුරු නිසාද කියල අමතක කරන්න එපා
  6. තොත්ත බබා

    ගෙදර අය ගැන කල කිරිලා ඉන්නෙ

    දුක හිතුන වෙලාවට පෝන් හබ් බලන්න
  7. තොත්ත බබා

    රාජපක්ෂලා ආර්ථිකේට කරපු විනාසෙට වන්දිය එක්ලක්ෂ පනස්දාහද

    ගෝට බැසිල් ඒම ඇති මයිඩමාට්තය ඒම නෑ යුද්දෙ ඉවර කරල දුන්න නායකය බංකොලොත් වෙන්න හරි රටක් තිබ්බෙ එතුමා නිසා
  8. තොත්ත බබා

    Ashi pooh

    වීඩියෝ එක හදපු එකක් ද ? ඒ වගේ වෙන කෙල්ලෙක් ද ?
  9. තොත්ත බබා

    2024 ජනාධිපතිවරණය 'මාලිමාව' දිනයි කියලා හිතෙනවා නම්, අවධානෙන් මේක කියවන්න...👇

    චන්දෙ ගැන වැඩියෙ හිතන්න එපා ඊලඟ පාර රනිල් තමා දිනන්නෙ සජබෙ , පොහොට්ටු සෙට් කැඩිල ඇවිල්ල සපෝට් කරනව රනිල් ට ජාජබවේ ට විපක්ශෙ වෙන්න පුලුවං
  10. තොත්ත බබා

    ලංකාවේ පොඩි එවුන් ඇයි අම්මලත් එක්ක දොයියන්නේ?

    ඔය වගේ දේවල් ටිකක් සංස්තියට සාපේක්ශයි බං සුද්ද කරා කියල අපි කරන්නම ඕනත් නෑ උංගෙ ළමයි හදන විදිහ, ළමයි දෙමව්පියො අතර සම්බන්දතාව අපිට වඩා වෙනස් උංගෙ ක්‍රමේට ඒක හරි වෙන්න ඇති , ඒක හොඳත් ඇති ඒත් අපිත් ඒකම කරන්න ඕන නෑ අපේ මා පිය ළමයි සබඳතාව ඊට වඩා වෙනස් ( හොඳයි නෙමේ වෙනස් ) ඉතින් ඒවට සාපේක්ශව තමා...
  11. තොත්ත බබා

    ලංකාවේ කළු වෙලා ඉපදෙන එක මහ කරුමයක් නේ

    කැතයි තමා බං ඒක නෙ කියන්නෙ මහා කලු සිංහලු කියල කැත තමා ගැම්ම යක්කු වගේ ඉන්න ඕන 😭
  12. තොත්ත බබා

    මේකෙ Manasick ගෙ වර්ස් එක පට්ට බං

    මේකෙ Manasick ගෙ වර්ස් එක පට්ට බං :love:
  13. තොත්ත බබා

    මෙරට විශාලතම ශිලා ලේඛනය

    ඕන එකක් , රාවණා ගැන නැතුව කනක් ඇහිල ඉන්න වෙන්නෙ නෑ මෙතන
  14. තොත්ත බබා

    කාර්, ඉඩම්, ගෙවල් වලටත් බදු ෆයිල්. මෙන්න කතාව.

    huk ඔය කියන හැටියට වාහනේ ආදායම් බලපත්‍රෙ ගන්නත් ඔය මගුල ඕන ද ?

    No contents