User ගෙ පර්මිශන් අනිවා අහනව ඇති බං,
ඇප් පර්මිශන් ඕ එස් ලෙවල් එකෙන් හැන්ඩ් කරන්නෙ කොහොමත්,
ඇප් එක දුවන්නෙ ඕ එස් එක උඩ නෙ.
යූස පර්මිශන් දුන්නෙ නැත්තන් ඕක කරන්න බෑ
ඇප් එක දා ගන්න එකා ඔක්කොම පර්මිශන් වලට යස් යස් යස් ඔබන් යනව ඇති.
ඔහොම ණය ගන්න උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
හැබැයි පරන...