සතියේ දවස් වල හවස / රෑ සහ සතිඅන්තයේ Car එකෙන් Pickme හරි Uber දුවන්න කියල බැලුවෙ.
දැන් හයර් තියෙනවද?
ගෙවන්නෙ කොහොමද ?
දැන් හයර් තියෙනවද?
ගෙවන්නෙ කොහොමද ?
Thawa uber pickme bike වලටත් වදිනව හොදට hire colombo ja ela wattala area එකේ. මමත් ලගදි ගියා වත්තල ඉදන් ඒකලට pickme bike එකක rs 610යි ගියෙ. Tuk එකක ගියා නං 900ක් වගේ යනව.අපේ මාම කෙනෙක් job එකක් කරන ගමන් ඕක කරනව. වැඩිපුර කරන්නෙ uber. එයා නං කියනව උදේ පන්දර start කලොත් හවස 5 වගේ වෙනකොට 5000ක් වගේ set කරගබ්න පුළුවන් කියල එයාගෙ අතට එන net profit එක වියදම් fees අනන් මනන් cover කරල. එයා වැඩිපුර කරන්නෙ වත්තල colombo area එකේ
900-610 = 290Thawa uber pickme bike වලටත් වදිනව හොදට hire colombo ja ela wattala area එකේ. මමත් ලගදි ගියා වත්තල ඉදන් ඒකලට pickme bike එකක rs 610යි ගියෙ. Tuk එකක ගියා නං 900ක් වගේ යනව.
Bike sure නෑනේ බං. කොහොම යයිද දන්නේ නෑනේ එන එකා.Thawa uber pickme bike වලටත් වදිනව හොදට hire colombo ja ela wattala area එකේ. මමත් ලගදි ගියා වත්තල ඉදන් ඒකලට pickme bike එකක rs 610යි ගියෙ. Tuk එකක ගියා නං 900ක් වගේ යනව.
HIRE THIYENAWA NAM AWLAK NAHA
12 - 15 කරන පෙට්‍රල් වාහනේක හයර් දුවන එක පාඩුයි නේ ??
එන එකා විදිහට තමා. මමත් bike එකක් දැම්මෙ first time experience එක කොහොමද බලන්න. පොර නං හැබැයි shape එකේ ගියා වැඩියෙ speed කලේ overtake කරන්න අනන් මනන් නැතුව පරිස්සමෙන් සාමාන්‍ය speed එකකින් ගියෙ මාත් එක්ක. හැබැයි මාව pick කරන්න එන ටික නං විදිල ආවෙ මන් ඉන්න තැනට මාව ගන්න.Bike sure නෑනේ බං. කොහොම යයිද දන්නේ නෑනේ එන එකා.
mth thaniyama innvnm yannem bike dagena... eka trip ekkata thynne podi labayaii wge hithunata monthly total expenses baluwhm danena labayak thyenv... matanam dnata giypu kwururth chora wdhta ride krla nhaඑන එකා විදිහට තමා. මමත් bike එකක් දැම්මෙ first time experience එක කොහොමද බලන්න. පොර නං හැබැයි shape එකේ ගියා වැඩියෙ speed කලේ overtake කරන්න අනන් මනන් නැතුව පරිස්සමෙන් සාමාන්‍ය speed එකකින් ගියෙ මාත් එක්ක. හැබැයි මාව pick කරන්න එන ටික නං විදිල ආවෙ මන් ඉන්න තැනට මාව ගන්න.