1. තොත්ත බබා

    Massive over 500 million USD

    Indian un lankawa allanawa kawada hari china neme indian unta lesii , asse already hindu un support nisa
  2. තොත්ත බබා

    පව් පොඩි එකා 🥺

    Low value for a human life detected
  3. තොත්ත බබා

    අර්ජුන දොට්ට Again ශම්මි ඇතුලට

    හිතපං කො කොහොම කෑමක් ඕකුං කනව ඇද්ද කියල ඕකෙන් ඔච්චර දඟලන්නෙ
  4. තොත්ත බබා

    මහින්ද කැලණිය වැඳපුදා ගනී..................mona higana jeewithada oi mewa

    අලුත් දේශපාලන ගමනක් යන්න සැරසෙනව එතුමා ... . . . . . . . . . . . . .
  5. තොත්ත බබා

    අතේ අන්තිම රුපියලට ආවම දැනෙන හැඟීම

    සාටක නාකියට නැතුව මේ පාර ටයි දාන නාකියට දෙමු
  6. තොත්ත බබා

    මට සින්ගා ජොබක් සෙට්වෙන්න යන්නෙ 🇸🇬 මන් ගිහින් කෙල්ලවත් ගන්න කියලා බැලුවෙ 👧❤️👦

    yanna good luck singa indala NZ paninna lesii dhanna godak un goda giya singa path eken anika singa indala salli ithuru karanna puluwan
  7. තොත්ත බබා

    Softlogic life insurance cancel

    ehema thama ban insurence marunoth thama laaba naththan paadui oya gewwa avurudu 5 athulatha maruna nan patta profit
  8. තොත්ත බබා

    ගුපියන්ට දේශීය E bike පහසු මිලට

    රෝද කාරයට මාර වැඩේ උනේ අන්තිමේ නිකම්ම මාකටිං කොම්පැනියක් උනා ලංකාවෙ වැඩක් කරල ගොඩ යන්න ලේසි නෑ
  9. තොත්ත බබා

    Softlogic life insurance cancel

    gewapu gaana ganna nan maturity wenakan inna oone kalin gannawanan aduma 5 years wage gewala thiyenna oone, eeth ethakota denne hena podi gaanai mama ohoma ekak gaththa sri lanka insurence eken , more than 5 laks gewala thibba , 78 000 k da koheda hambune
  10. තොත්ත බබා

    🔴 Breaking : "සල්ලි පස්සේ යන ක්‍රිකට් ක්‍රිඩකයන් දොට්ට දානවා" - සභාපති අර්ජුනගෙන් රතු එළි..

    රණතුංගලාගේ පව්ල අවංක පව්ලක් පුතේ ක්‍රිකට් බෝඩ් එකටත් අවශ්‍ය ඒවගෙ අයයි පුතේ
  11. තොත්ත බබා

    පිටරට ජීවිතේ කොහොමද?

    පුලුවං උන් යමල්ල ඊලඟ පාරත් සිංහලු ආයෙ පරන පප්පෙක්වම තෝර ගන්නව
  12. තොත්ත බබා

    ඩෙල්ෆ්ට් නැදුන්තිව් [ Neduntheevu ] දෙස බලමු

    පට්ට හෝටල් වල විස්තර ටිකක් දානව ද ------ Post added on 1699199383
  13. තොත්ත බබා

    පාතාලේ ඇයි?

    උතුරෙ වෙන එව්ව දාන්නෙ ත්‍රස්ත ක්‍රියා විදිහට නෙ
  14. තොත්ත බබා

    සිරිධම්ම ට බැනුම් කෝටියයි. පු# දුන් බයියන් මික් නොකියයි

    ජේසුගෙ ලේ තියෙන රෙද්දක් තියෙනව https://en.wikipedia.org/wiki/Shroud_of_Turin ඒක එක්ක ඩී එන් ඒ ටෙස්ට් එකක් කරල හරියටම කන්ෆර්ම් කර ගන්න පුලුවං බුදුන් වහන්සෙ ආව කිව්වත් ටෙස්ට් කරන්න එකක් ලංකාවෙ තියෙනව , ටෙස්ට් කරන්න ගන්න දෙයි ද දන්නෙ නෑ ඉතිං
  15. තොත්ත බබා

    කෑම අවුල් නම් උබල යකා නටනවද?

    මට ඕන විඩිහට උයං කනව ගොඩක් වෙලාවට කරන්නෙ තියෙන එක මට ඕන විදිහට මොඩිෆයි කරනව උදා : මාලු කිරි හොද්ද උයල තිබ්බොත් , ඒකෙම්ම මාලු ටිකක් අරන් බැද ගන්නව චාටර් කිරිහොද්දක් හදල තිබ්බොත් ඒක ආයෙ ලිපේ තියල ඒකට බිත්තරයක් කඩල දාල ඒක කනව
  16. තොත්ත බබා

    ජනේ නිකන් ලාවට තනුව වෙනස් කරන්න යනව කියල මට හිතෙනව

    ජනේ නිකන් ලාවට තනුව වෙනස් කරන්න යනව කියල මට හිතෙනව

    No contents