පොට්ටු අම්මාන් ජීවතුන් අතර?

rachitha89

Member
May 7, 2009
580
16
0
පොට්ටු අම්මාන් ජීවතුන් අතර?

වන්නි මෙහෙයුමේදී මරුමුවට පත් වූ බවට ප්‍රචාරය වූ කොටි බුද්ධි ප්‍රධානියා වූ ශිව ශංකර් පොට්‌ටුඅම්මාන් තමිල්නාඩුවේ සැඟවී සිටින බව අනාවරණය වී ඇත.

මොහු "කුරුටි" යන නමින් සිය බිරිය හා දරුවා සමඟ සිටින බව හෙළි වී තිබේ. පොට්‌ටු අම්මාන් නන්දිකඩාල්හිදී මියගිය බවට ප්‍රචාරය වුවත් ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට ආරක්‍ෂක හමුදාවට හැකි වී නැත.

පොට්‌ටු අම්මාන් පිළිබඳව තොරතුරු මතු වූයේ වන්නි මෙහෙයුමට වසර 7 ක්‌ සපිරෙන අවස්‌ථාවේදීයි. පොට්‌ටුඅම්මාන් මියගිය බවට තහවුරු වන සාක්‍ෂියක්‌ ඉන්දීය බලධාරීන්ට යොමු කිරීමටද පසුගිය රජයට හැකිවී නැත.
source http://www.divaina.com/2016/03/16/news16.html
 
DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    පණ්ඩිතයො වගේ බයිලා ගැහුවට පොට්ටු අම්මාන් ආයෙමත් ගේම දෙනකොට මහින්දයා දිවි නහගනියි.
     
    Last edited:

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    පණ්ඩිතයො වගේ බයිලා ගැහුවට පොට්ටු අම්මාන් ආයෙමත් ගේම දෙනකොට මහින්දයා දිවි නහගනියි.

    මොන මෝඩ කතාවක්ද ඒක? උඹ කියන්නේ ඌ ජීවතුන් අතර හිටියොත් මහින්දට විතරක් ගේම දීල නිකන් ඉඳී කියලද. ඌ ජීවතුන් අතර ඉන්නව නම් යුද්ධෙ ආයෙත් පටන් ගැනෙන්න ඉඩක් තියෙනව. එතකොට බොලා අපි ඔක්කොටොම ඌ වෙනසක් නැතුව ගේම දෙන්න ට්‍රයි කරයි.
     
    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    ඌ ලන්කාවට ආවොත් එක වෙන්න ඉඩ තියෙනවා මොකද ඉස්සර ගොඩක් බොම්බ ප්‍රහාරවල මහ මොලකරු :oo::oo:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    05-pottu-amman200.jpg

    Shanmugalingam Sivashankar
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මම හිතන්නේ නෑ පොට්ටු අම්මාන් තර්ජනයක් වෙයි කියලා. කරුණා කියපු විදියට ප්‍රබාකරන්ට තමයි බල තණ්හාව තිබ්බේ ලංකාව අල්ලගන්න. වටේ හිටපු උන්ට ඒ තරම්ම ලොකු උවමනාවක් තිබ්බේ නෑ. උන්ට LTTE එක අතහැරලා යන්න බැරි තත්වයක් තිබ්බේ. ප්‍රබාකරන් ගියා කියන්නේ LTTE එක ආයි එන්නේ නෑ. දෙමළ උන්ගේ නියම යුද්ධය තියෙන්නේ Tamil Nadu Liberation Army එකේ. උන්ට ඕනේ තමිල් නාඩුව ඉන්දියාවෙන් වෙන් කරලා වෙනම රටක් කරගන්නයි. මම හිතන්නේ පොට්ටු අම්මාන් ඒකට ජොයින් වෙලා ඇති. දෙමළ උන්ට ලංකාව අයිති නෑ, සංස්කෘතිකම වශයෙනුත්, සමාජීය වශයෙනුත්, ඉතිහාසමය වාශයෙනුත් තමිල් නාඩුව තමයි උන්ට ගැලපෙන්නේ ලංකාවට වඩා. ඉතින් උන් තමිල් නාඩුවේ ඊළම හදාගන්න සටන් කරන එක තමයි හොද.

    https://en.wikipedia.org/wiki/Tamil_Nadu_Liberation_Army

    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city

    :):):):)
     
    මොනවා වුනත් ප්‍රබාව ඉස්සරහට මැරෙන්න දාලා මු මාරු වුනා. මු මැරුනා කියල කිසිම සාක්ශියක්වත් නැ එත් මැරුනා කියල කිව්වා.
    කොහොමහරි මු පැනගත්තා නෙ . මුට බාර වෙන්න තිබ්බා නෙ?. මු තමා කොටින්ගෙ නියම මොලකාරයා. උ කාලය එනකන් ඉන්නෙ වැඩෙ දෙන්න. කොටි ආයි එන්නෙ නැ කිය කිය ඉන්නවට වඩා මු ගැන පරිස්සන් වෙන්න ඔනෙ මොකද මු ප්‍රබාට වඩා කපටියි.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ

    පොනිල්ට පට්ට හැපී ඇති. දැන් ඉතින් ආයෙත් යුද්ධයක් පටන්ගන්න පුළුවන්. එහෙම නැත්නම් අහින්සකදෙමල මිනිස්සු මැරුවා කියලා ඇමරිකාවට කියවන්න පුළුවන්. ආමි බුද්ධි අන්ශේ උන්ටිකත් මරාගන්න පුළුවන් etc....

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63

    මම හිතන්නේ නෑ පොට්ටු අම්මාන් තර්ජනයක් වෙයි කියලා. කරුණා කියපු විදියට ප්‍රබාකරන්ට තමයි බල තණ්හාව තිබ්බේ ලංකාව අල්ලගන්න. වටේ හිටපු උන්ට ඒ තරම්ම ලොකු උවමනාවක් තිබ්බේ නෑ. උන්ට LTTE එක අතහැරලා යන්න බැරි තත්වයක් තිබ්බේ. ප්‍රබාකරන් ගියා කියන්නේ LTTE එක ආයි එන්නේ නෑ. දෙමළ උන්ගේ නියම යුද්ධය තියෙන්නේ Tamil Nadu Liberation Army එකේ. උන්ට ඕනේ තමිල් නාඩුව ඉන්දියාවෙන් වෙන් කරලා වෙනම රටක් කරගන්නයි. මම හිතන්නේ පොට්ටු අම්මාන් ඒකට ජොයින් වෙලා ඇති. දෙමළ උන්ට ලංකාව අයිති නෑ, සංස්කෘතිකම වශයෙනුත්, සමාජීය වශයෙනුත්, ඉතිහාසමය වාශයෙනුත් තමිල් නාඩුව තමයි උන්ට ගැලපෙන්නේ ලංකාවට වඩා. ඉතින් උන් තමිල් නාඩුවේ ඊළම හදාගන්න සටන් කරන එක තමයි හොද.

    https://en.wikipedia.org/wiki/Tamil_Nadu_Liberation_Army

    කවුරු කොහොම කිව්වත් හැම දෙමල ජාතිකයෙකුගෙම වගේ යටි හිතේ දෙමල ඊලාම් සිහිනය තිබුන සහ තාමත් තියෙනව. මට තාම මතකයි පිරභාකරන්ව මැරුව දවසෙ මම දන්න දෙමල කට්ටියගෙ මූනු මැලවිලා තිබුනු හැටි.
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    පොට්ටු ඉන්නව නං පොට්ටුව මට්ටු කරල තට්ටු කරන එක එච්චර කජ්ජක් නෙවෙයි අපිට!

    බම්බුව තමයි. දැන් නම් කොරයි. බලන් හිටපන් කට ඇරගෙන. ආමි එකේ එවුන් ඇතුලට යනව කොටි එකා දෙන්න එලියට එනව.

    :angry::angry::angry::angry::angry:
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    වන්නි මෙහෙයුමේදී මරුමුවට පත් වූ බවට ප්‍රචාරය වූ කොටි බුද්ධි ප්‍රධානියා වූ ශිව ශංකර් පොට්‌ටුඅම්මාන් තමිල්නාඩුවේ සැඟවී සිටින බව අනාවරණය වී ඇත.

    මොහු "කුරුටි" යන නමින් සිය බිරිය හා දරුවා සමඟ සිටින බව හෙළි වී තිබේ. පොට්‌ටු අම්මාන් නන්දිකඩාල්හිදී මියගිය බවට ප්‍රචාරය වුවත් ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට ආරක්‍ෂක හමුදාවට හැකි වී නැත.

    පොට්‌ටු අම්මාන් පිළිබඳව තොරතුරු මතු වූයේ වන්නි මෙහෙයුමට වසර 7 ක්‌ සපිරෙන අවස්‌ථාවේදීයි. පොට්‌ටුඅම්මාන් මියගිය බවට තහවුරු වන සාක්‍ෂියක්‌ ඉන්දීය බලධාරීන්ට යොමු කිරීමටද පසුගිය රජයට හැකිවී නැත.
    source http://www.divaina.com/2016/03/16/news16.html

    This is a Plot Man LTTE needs a leader to continue
    they are doing some experiments