ඇය මංගල ගමන් ගියාය..
අපෙ උන් එය වවාගෙන කෑහ..
මේ ඡායාරූපය සහ ඇයගෙ මංගල දිනයේ ඡායාරූප මේ දිනවල හැමතැනම සංසරණය වනවා මම දුටුවෙමි.. ලවක් දෙවක් නැතිව ගොසිප් මාර්කට් කරන සමාජ වෙබ් අඩවි සහ වෙබ් පිටු පවත්වා ගෙන යන තවමත් පාසල් යන පිරිස් මෙන්ම ලයික් වෙනුවෙන් ඕනම කුණු ගොඩක් පළ කරන පේජ්...