ලංකාවෙත් මෙහෙම කරා නම්
ගුගල් අයියත් එක්ක කරක් ගහනකොට සෙට් උන දෙයක්..... අපේ අසල්වැසි රටේ දෙයක් උනත් අගේ කල යුතු දෙයක් ...... දිනපතා අවන්හලේ ඉතුරු වන කෑම ටික , එහෙ ඉන්න දුප්පත් කන්න නැති අයට බෙදා දීමේ වැඩක් ... ඇත්තටම අගය කල යුතුයි. අපේ රටෙත් ඔය ලොකු ලොකුවට තියෙන තැන් වලින් කොච්චර කෑම අහක යනවද ...