Sadaharitha Plantation Ltd

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Sadaharitha Plantation Ltd

    අද මම කතා කරන්න යන්නේ . සදාහරිත කියන්නේ මොකද්ද , දැනට මොනවද කරලා තියෙන්නේ කියන එක ගැන

    හුගක් අය අහපු ප්‍රශ්න නිසා තමා මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ :yes:



    Picture1.png


    බලමු ආයතනයේ පටන්ගැන්ම

    Date : 14th Aug 2002
    Place : Horana
    Name : Sadaharitha Investments Pvt Ltd

    මුලින්ම සේවකයන් 10 කින් තමා වැඩ ආරම්භ කරලා තියෙන්නේ .

    පලවෙනි ආයෝජකයා උනේ අපේ හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා

    මේ එම අවස්ථාවේ ෆොටෝ ටිකක්
    Picture3.jpg
    Picture4.jpg




    දැන් අපි බලමු අපේ අධ්‍යක්ෂක මණ්ඩලය ගැන



    Picture52.jpg



    Mr. Sathis Nawarathne

    [B.A., Dip in HRM]
    Former Director of State Plantation Corporation,
    Former Director of Coconut Cultivation Board,
    Former Director of Coconut Development Authority



    Chairman/ Managing Director


    Picture53.jpg


    Mrs. S.N. Kaluarachchi

    [Dip in Education - Japan]

    Directress

    Picture54.jpg


    Mr. Muditha Jayawardana [DEBM, NCGE]

    Director – Administration

    Picture55.jpg


    Mr. Nishantha Gunasekara
    MBA [PIM-USJ], AIB, DBF [UK]
    Director



    Panel of Consultants


    Picture56.jpg


    Dr. Upul Subasinghe
    [B.Sc.Hons (USJP, Sri Lanka); Ph.D. (Bangor, UK), C. Biol, Sri Lanka]

    > Director International Agarwood Society Taiwan
    >Senior Lecturer (Forestry and Forest Plantation Management, Natural Resource
    Modeling) Department of Forestry and Environmental Science University of Sri
    Jayewardenepura, Sri Lanka


    Picture57.jpg


    Dr. K.K.I.U.Aruna Kumar
    Senior Lecturer in Crop Science

    Faculty of Agriculture - University of Ruhuna

    Picture58.png


    Dr. Dhanushaka Hettiarachchi,
    Research Scientist - Wescorp (Pvt) Ltd Australia

    Picture83.jpg



    Dr. Robert A. Blanchette
    Professor – University of Minnesota
    USA


    Picture84.jpg




    Dr. Henry Heuveling van Beek
    Director of Cultivated Agarwood (CA) Companies Vietnam


    Research Collaborations

    >University of Sri Jayewardenepura

    >University of Minnesota - USA
    >University of Curtin – Australia
    >National Research Council - Sri Lanka
    >Cultivated Agarwood Limited - Vietnam


    Sadaharitha Group Main Companies

    Sadaharitha Agri Farms & Exporters (Pvt) Ltd
    Picture44.jpg


    >Incorporated seven years ago
    >Cultivation of Fruits and Vegetables
    >Exporting to Maldives and Middle East Directly and Indirectly to UK, etc


    Picture45.jpg


    Picture46.jpg



    Asia Teas (Pvt) Ltd

    Picture47.png



    >Incorporated 11 years ago
    >Flavored Tea, Bulk Tea, Tea bags – Trading and Exporting


    >Exporting to Russia, Iran, South Africa, South America, Lebanon, Syria, Saudi


    Arabia, etc

    Picture48.jpg
    Picture49.jpg
    Picture50.jpg



    Sadaharitha Water (Pvt) Ltd

    Picture51.jpg




    >Incorporated in 2010
    >Drinking Water Solutions, Waste Water solutions, Irrigation Water solutions

    >Local agent for “John Deere, Metzerplas, Azud, Sinniger, Saglam, Critiline water, Hidrotech




    මීලගට අපි කතා කරමු අපේ ව්‍යාපෘති ගැන:yes:


    පරණ ත්‍රෙඩ්
    තේක්ක ආයෝජනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1724755

    Double Benefit
    http://www.elakiri.com/forum/showthread.php?t=1726024

    හරිත ආයෝජනයකට
    http://www.elakiri.com/forum/showthread.php?t=1722642

    CA-Kit by Sadaharitha shows promising results at the agarwood harvesting at Panthiya
    http://www.elakiri.com/forum/showthread.php?t=1726113


    වැඩි විස්තර සදහා - +94777336369 :cool:

     
    Last edited:
    • Like
    Reactions: MNV and akilar25

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Projects

    මෙහි තිබෙන Estates වල පින්තුර දැනට අවුරුදු 3 කට උඩදී ගත් ඒවා වේ


    Mahogani Project - 2002

    > Padukka - Waga


    Rambutan Project - 2004

    > Ingiriya

    > Karadana

    > Awissawella

    Picture7.jpg
    Picture9.jpg




    රඹුටන් අස්වැන්න - Rambutan Harvest

    Picture11.jpg
    Picture10.jpg




    Research & Development
    Picture12.jpg
    Picture13.jpg





    Teak Investment Project - 2006
    Picture14.jpg




    Sadaharitha Teak Plantations

    මෙහි ඉඩම් අක්කර මිනුම් ක්‍රමයෙන් දක්වා ඇත
    Picture15.png



    දැනට සමාගම විසින් තේක්ක අක්කර 674 ඉඩම් ප්‍රමාණයක් (ඉහත දැක්වෙන පරිදි ) නඩත්තු කරගෙන යමින් පවතිනවා


    Kumaragama Estate
    Picture16.jpg




    Puttalam Estate

    Picture17.jpg




    Tangalle Estate

    Picture18.jpg




    Meegaswewa Estate

    Picture21.jpg



    Mahakarabawewa Estate


    Picture23.jpg



    Wanathawilluwa Estate

    Picture24.jpg



    Torakolayaya Estate

    Picture26.jpg



    Tissapura Estate

    Picture28.jpg




    Sandalwood Investment Project - 2009


    Picture29.jpg




    Sadaharitha Sandalwood Plantations


    Picture30.png



    දැනට සමාගම විසින් සුදුහදුන් අක්කර 335ක ඉඩම් ප්‍රමාණයක් (ඉහත දැක්වෙන පරිදි ) නඩත්තු කරගෙන යමින් පවතිනවා

    Maho Estate

    Picture32.jpg


    Beragala/ Nikapotha Estate

    Picture33.jpg


    Diyaluma Estate


    Picture36.jpg


    Balangoda Estate


    Picture38.jpg





    Agarwood Investment Project - 2013


    Picture40.jpg
    Picture41.jpg



    Sadaharitha Agarwood Plantations

    Picture42.png



    දැනට සමාගම විසින් අගාවුඩ් අක්කර 125ක ඉඩම් ප්‍රමාණයක් (ඉහත දැක්වෙන පරිදි ) නඩත්තු කරගෙන යමින් පවතිනවා





    මිට පසු බලමු සමාගමේ ව්‍යාපෘති සදහා දැනුම සහ උපදෙස් ලබාගත් ආකාරය පිලිබදව :cool:
     
    Last edited:

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,195
    3,322
    113
    Maligawatta
    maath Join wela thiyanava, maasekata 13800k gevanava, perches 20k gaththa
    avrudhu atakin denawa kivva, keeyak withara hambaweida bang ?? Agarwood walata join une
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Company Registarion


    Picture43.jpg


    Partnership with
    Wescorp Sandalwood (Pvt) Ltd - Australia

    Picture75.jpg


    >World market share over 60%
    >Forward Sales Agreement with Sadaharitha

    >An Agarwood Oil factory planned to be established jointly with Sadaharitha
    >Joint research on Agarwood & Sandalwood


    ISO 14001: 2004
    Environment Management Systems


    Picture76.jpg



    Global Forestry Experience


    Field Visits

    Queensland - Australia
    Picture59.jpg


    Thailand

    Picture60.jpg


    Forest Department of Malaysia

    Picture61.jpg


    Vietnam

    Picture62.jpg


    Asia Plantation Ltd - Thailand Sakon Nakon Provice

    Picture63.jpg


    India - Bangalore

    Picture64.jpg




    Symposiums & Seminars

    International Sandalwood Symposium 2012
    Hawaii University - Hawaii USA

    Picture65.jpg


    Agarwood symposium 2013
    UPM university - Malaysia

    Picture66.jpg


    International​ symposiums sandalwood auction – India 2013

    Picture67.jpg


    International Conference on Agarwood 2013 - Taiwan

    Picture68.jpg




    Home Garden Visits – Globally



    India - Bangalore

    Picture69.jpg



    Home Garden in Thailand


    Picture70.jpg



    Home Garden in Malaysia

    Picture71.jpg



    Home Garden in Vietnam

    Picture72.jpg



    Home Garden in Kerala

    Picture73.jpg



    National Green Awards 2012

    Picture74.jpg


    Gold Award-Private Sector
    Central Environmental Authority of Sri Lanka


    Paper Articals


    Picture77.png
    Picture78.jpg
    Picture79.png
    Picture80.jpg
    Picture81.jpg
    Picture82.jpg


    :cool::cool:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    maath Join wela thiyanava, maasekata 13800k gevanava, perches 20k gaththa
    avrudhu atakin denawa kivva, keeyak withara hambaweida bang ?? Agarwood walata join une


    උබ අරගෙන තියෙන්නේ පර්චස් 20 ගස් 50 කියන plan එක වාරික 42 කින් ගෙවන්න. දැනට අපේක්ෂිත මුළු අදායම 3,000,000/- වෙනවා. දවසින් දවස වටිනාකම වැඩි වෙන නිසා ඉදිරියේදී ඊට වඩා වැඩි වෙයි බන්.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,459
    1
    10,700
    113
    රඹුටන් ටික දැකලා කටට කෙල ඉනුව කියහන්කෝ... එල එල...බම්ප් තමා...
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,851
    996
    113
    ගෙදර
    උබ අරගෙන තියෙන්නේ පර්චස් 20 ගස් 50 කියන plan එක වාරික 42 කින් ගෙවන්න. දැනට අපේක්ෂිත මුළු අදායම 3,000,000/- වෙනවා. දවසින් දවස වටිනාකම වැඩි වෙන නිසා ඉදිරියේදී ඊට වඩා වැඩි වෙයි බන්.

    මචං එතකොට මේ පර්.20 සින්නක්කර තමන්ටම අයිති වෙනවාද නැත්නම් ගස්ටික විතරද අයිති.ඔය කියන පැත්තෙ පර්ච් එකක සාමාන්‍ය වටිනාකම කීයක් විතර වෙනවාද.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචං එතකොට මේ පර්.20 සින්නක්කර තමන්ටම අයිති වෙනවාද නැත්නම් ගස්ටික විතරද අයිති.ඔය කියන පැත්තෙ පර්ච් එකක සාමාන්‍ය වටිනාකම කීයක් විතර වෙනවාද.


    තේක්ක , සුදුහදුන් වල නම් සින්නක්කර අයිතිය දුන්නා මචන් . එත් අගවුඩ් එකේදී අවුරුදු 8කට විතරයි අයිතිය පවරන්නේ ඉඩමේ . Land Registar එකෙන් චෙක් කරන්න පුළුවන් මචන් .... ගන්න කෙනාගේ නමටම හරවනවා