ගමගේ පෝයට මොලේ කර වෙළද කොහෙද !
උදේ ඉඳන්ම දන්නේ මෙව්වා,
මොකෝ බන් සිරාවටම !!
ඔය ලඟ පත තින පන්සලකට ගොඩ වැදිලා වරෙන්.
365 දවසෙම ඕව බලලා පෝය දවසටවත් පොඩ්ඩක් ඕව ඇත ඇරපන් මචන්.
හොඳ විදියක් කරපන්. උඹේ කැමැත්තක්

ලෝකෙටම පෙන්න එක දවසක් විතරක් පන්සල් ගිහිල්ලා හරියනවද ... ධර්මයට අනුව එක දවසද ජිවත් වෙන්න ඕනේ ? ඇත්තටම පෝය දවස කියලා එන්නේ අපේ අයට පන්සල් යන්න ඕනේ කියලා මතක් කරන්නද ? ඇත්තටම පෝය දවසේ තේරුම මොකද්ද ?
ඕක තමා වැඩේ .... දැන් ඕවටත් උත්තර දියන් පුතේ![]()

), 
කලින් නම් ටෙනිස් ගහලා තියෙන පාටක් පේන්න නෑ බන්..
![]()





ඔඑ බන්, රැකට් එක අල්ලන හැටි බලගන්කෝ, ගේල් බට එකවත් ඔච්චර දත බලා අල්ලන්නේ නැ.
ඕව නඩාල් එහෙම දැක්කොත් උ එඩින් පස්සේ ටෙනිස් ගහන එකක් නැ.![]()

