අතිශ්‍ය භයානක හීන

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    අතිශ්‍ය භයානක හීන

    ඔයගොල්ලෝන්ගේ ජීවිත කාලේදී දැකපු අතිශ්‍ය භයන්කාර හීන එහෙම මේ Thread එකේ බෙදාහදා ගනිමු.
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මම දැක්ක මහ භයානකම හීනයක්.. ඒක මතක් වෙද්දි තාම වෙව්ලනවා.. එපා වෙනවා බන්.. ඒ හීනේ තමයි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මාව මැරි කරනවා.. බුදු අම්මෝ.....:D:D:D
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    මං ඉරිදා දවසක ගෙදර ඉන්න‍කොට අ‍පෙ ගෙවල් පැත්තෙ බුවෙක් බයිසිකල් කට්ටකින් ඇවිත් නැගපන් කොලොන්නාව පැත්තෙ රවුමක් දාලා එන්න කිව්වා මාත් ෂෝටක් ගහන් ඇවිත් නැග්ගා බයිසිකලේට ඔහොම ටික දුරක්යනකොට එකපාරම බයිසිකලේ උඩට ‍යන්න පටන්ගත්තා ප්‍ ලේන් එකක් ‍වගේ මන් කිව්වා මාව වැටෙයි හු** පාත් කරහන් කියල මොන .. මූ ඇහුවෙ නෑ දැන් මූ අහසේ රස්තියාදු ගහනවා

    ඔන්න දැන් අපි පො‍ළෝ මට්ටමින් ගොඩක් උඩ පහලින් මට බොරැල්ලයි රාජගිරියයි පේනවා පලාතම එකපාරම ඩබල් දාලනේ ගියෙ සයිකලේ මාව ලිස්සුවා වැටුන කියහන්කො පහත‍ට උඹලට කියන්න සිරා වගේමයි බන් එවලෙ වැටුණෙ අන්තිමේදි මාව වැටුනෙ මහපාර මැදට එත‍කොටම ඇහැරුනා
    පුදුම සිද්ධිය කියන්නේ ඕක දැකල දවස් දෙකකින් මාව කාර් එකක‍‍ට හැප්පිලා ඇක්සිඩන්‍‍‍ට් එකක් උනා

    අනතුර කලින් ‍පෙනුනදෝ කියල මට හිතෙනවා
     
    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    මම දැක්කා පට්ට හීනයක් තාමත් භයේ ඉන්නේ...,මර්වින් සිල්වා මහණ වෙනවා තමයි දැක්කේ.:angry::eek::shocked:...
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මේකනං සිරා හීනයක් බන් මන් මේක ගෙදර අයට කියුව ඒත් ඒගොල්ලන් මේක විශ්වාස කරන්නේ නැහැ. :(
    අපේ A/Lz result එන්න ඉස්සල්ලා දවසේ තමයි මන් මේක දැක්කේ...
    මගේ යාළුවෙකුයි මායි FB එකේ චැට් කරන කොට උ මගෙයි උගෙය් result එව්වා... ඒ result එකමයි බන් ඇත්තටම අපි දෙන්නාටම තියෙන්නේ.
    :yes:
    හැබැයි මේකෙනම් බය වෙන්න දෙයක් නැහැ :ලොල්:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මං දැක්කා කවුදෝ ගර්ල් කෙනෙක් ඇවිත් මගෙ තොල් දෙකටම උම්මා එකක් දීලා යනවා.ඒක තමයි මං දැක්ක භයානකම හීනේ.......:yes::yes::yes::yes:
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මන් දැකපු භායානකම හීනය තමයි ඩයිනෝසෝරයන් නැවත පෘතුවියේ පහළ වීම.
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    මෙ හිනේ වෙන්නේ 2050 විතර, අපේ හමුදාව ඇමරිකාවට ගහනවා
    මම තමයි ඔක්කොම මෙහෙයුම් සැලසුම් කරන්නේ.

    ඔන්න ඇමරිකාවෙ එවුන් අපිට පරමාණු බොම්බයක් දාන්න එනවා කියලා දැනගත්තාම ඉට කලින් අපේ කොල්ලො බොම්බ 5යි දාන්නේ ඇමරිකාවට , අයි ලොවෙත් නැ ඇමරිකාවේ කැලි හොයන්න.
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මං ඉරිදා දවසක ගෙදර ඉන්න‍කොට අ‍පෙ ගෙවල් පැත්තෙ බුවෙක් බයිසිකල් කට්ටකින් ඇවිත් නැගපන් කොලොන්නාව පැත්තෙ රවුමක් දාලා එන්න කිව්වා මාත් ෂෝටක් ගහන් ඇවිත් නැග්ගා බයිසිකලේට ඔහොම ටික දුරක්යනකොට එකපාරම බයිසිකලේ උඩට ‍යන්න පටන්ගත්තා ප්‍ ලේන් එකක් ‍වගේ මන් කිව්වා මාව වැටෙයි හු** පාත් කරහන් කියල මොන .. මූ ඇහුවෙ නෑ දැන් මූ අහසේ රස්තියාදු ගහනවා

    ඔන්න දැන් අපි පො‍ළෝ මට්ටමින් ගොඩක් උඩ පහලින් මට බොරැල්ලයි රාජගිරියයි පේනවා පලාතම එකපාරම ඩබල් දාලනේ ගියෙ සයිකලේ මාව ලිස්සුවා වැටුන කියහන්කො පහත‍ට උඹලට කියන්න සිරා වගේමයි බන් එවලෙ වැටුණෙ අන්තිමේදි මාව වැටුනෙ මහපාර මැදට එත‍කොටම ඇහැරුනා
    පුදුම සිද්ධිය කියන්නේ ඕක දැකල දවස් දෙකකින් මාව කාර් එකක‍‍ට හැප්පිලා ඇක්සිඩන්‍‍‍ට් එකක් උනා

    අනතුර කලින් ‍පෙනුනදෝ කියල මට හිතෙනවා
    :lol::lol::lol: Patta :P :D
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මම හීනෙන් දැක්කා GTRZ කියලා බුවෙක් වැවිල්ලා මට EK Admin කම දුන්නා..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    තව පාරක් හීනෙන් දැක්කා නයෙක් ඇවිත් මගේ ප*යට දෂ්ඨ කරනවා..
     
    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    තව පාරක් හීනෙන් දැක්කා නයෙක් ඇවිත් මගේ ප*යට දෂ්ඨ කරනවා..
    නයා හිතුවද දන්නේ නැහැ හැපින්නක් කියලා:lol::lol::lol:
    හැබැයි කොහොම වෙතත් උබේ වෙලාවට පුතේ ඒක හීනයක් උනේ
     
    Last edited:

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මම දැකපු අතිශ්‍ය භයානකම හීනය GIhan GTR ව හීනෙන් දැක්කා:eek::eek::shocked::shocked: මතක් කරනකොටත් බයයි:eek::lol::lol::lol:

    BUMP:nerd::nerd: