ප්ලේන් එකක් හැදුවා...

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    oya plastic sheet eka barai bn plane hadann issra mn owagne haduwa mara marui bara wadi
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ඒකනම් ටිකක් ක්‍රියේටිව්..:yes: මචන් තව ටිකක් ෆිනිෂින් එක ගැන එහෙම හිතන්න ආයේ නිර්මාණයක් කරනකොට..:rolleyes:
    ප්ලේන් එක උඩ යවන හරියෙදී බැක්ග්‍රව්න්ඩ් එක ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න බලන්න.. :yes:
    මොකද වීඩියෝ එකක් කිව්වාම හදපු ප්ලේන් එක වගේම වට පිටාවත් වීඩියෝ එකේම කොටසක් වෙනවා..:yes: ඒ නිසා වටපිටාවත් ලස්සන වෙන තරමට වීඩියෝ එකේ ප්‍රොෆෙෂනල් ගතිය වැඩී.. පොඩි පොඩි අඩුපාඩු හදාගෙන වැදගත් දේවල් එකතු කරන්න බලන්න චැනල් එකට..
    අර කපරාරු නොකරපු බිත්තිය වෙනුවට පොඩි ග්‍රව්න්ඩ් එකක් වගේ තැනක වීඩ්යෝ එක කළානම් මාර වටිනවා.. අනික උඹ ඕනෑවට වැඩිය ෆෝකස් වෙන්නත් එපා කැමරා එකට.. ප්ලේන් එක උඩ යවන අස්සේ උඹ එහෙ මෙහේ දුවද්දි ඒක පොඩි බාධාවක්.. එඩිට් එකේදී ඒවගේ තැන් අයින් කරන්න බලන්න..;)
    මම නිකන් හිතට ආපු දැකපු දේවල් ටික කිව්වේ.. මොකද අනවශ්‍ය වීඩියෝ චැනල් උඩ එනවට වැඩිය මේ වගේ දේවල් කරන චැනල් එකක් ටිකක් වැදගත් විදිහට උඩට එන එක වටිනවා..:)
    ජය වේවා..
    ​