බීලා ලිවර් අප්සට් ගියපු උන්ට මේක දිව ඔසුවක්
ගමේ දි පෑගෙන ,,,නගරෙදි පෝච්ච්යට එන ,,
හීන් බෝවිටියා ගැන හැමෝටම හොද හින්ද කියන්න හිතුන ,,,
ඖෂධීය ගුණය – ආයුර්වේදයේත්, දේශීය වෙදකමේත් හීන් බෝවිටියා යොදන අවස්‌ථා ඇත. සෙංගමාලය රෝගයේ දී හීන් බෝවිටියා වෑංජනයක් ලෙස ආහාරයටත් උදෑසන හිස් බඩ කැඳක් ලෙසටත්...