විජය නන්දසිරි FB ශෝකප්‍රකාශ
නිහතමානී සොඳුරු කලාකරු විජය නන්දසිරි අප අතරින් වියෝ වීම හිතවතෙකුගේ වෙන් වීමක් වගේ.
එතුමා වෙනුවෙන් අද FB එකේ තියන ගොඩක් posts ඒවගේ එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරල, ඊට පස්සෙ කියනව ඔබ යලිත් අප අතරම ඉපදේවා කියල.
අනේ මන්ද බන්