Automiraj ගැන experience තියන උන් ඉන්නවද

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Automiraj ගැන experience තියන උන් ඉන්නවද

    මගේ car එකේ පස්සෙ buffer එක වැදිල පොඩ්ඩක් crack වෙලා තියන්නෙ

    Automiraj එකෙන් තමයි Estimate එක ගත්තෙ

    insurance එකෙන් අලුත් buffer එකක් දාන්න approve උනා

    ඒත් මගේ යාලුවෙක් කිව්ව Automiraj එකේ උන් අලුත් parts දාන්න කිව්වම අලුත් part එක ගෙනල්ල ඒක වෙන වාහනේකට දාල insurance ගන්න වාහනේට පරන එකක් දාල paint එක ගහල අලුත් එකක් වගේ පෙන්නල අර අලුත් part එක ගෙනාපු බිල insurance එකෙන් claim කරනව කියල

    කතාව ඇත්ත්ද

    එහෙනම් අලුත් buffer එක දාන්න කලින් මට බලන්න ඕනෙ කිව්වනම් හරි නේද​
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0

    uba kohe automiraj ekenda estimate eka gaththe..??
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    oya ayathanaya gananam danne machan. but oya scene eka gana ahala thiyenawa. poddak hoyala balapan :)
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    105
    43
    aluth buffer eka umba gihin ganin, claim karaddi bill eka amunala deepan repair bill ekath ekka. mage wahane nam buffer eka ohoma wela mamama gihin genawa bill eka gaththa, garage ekata dunna paint gahanna. honda danna kiyana wiswasawantha garaj ekakata palayan, oya louku ewata noya.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මම දන්න තරමින් උන් එහෙම අවුල් සීන් කරන්නේ නෑ..... දන්න එකෙක් ඉන්නවා.... ඕනා නම් උඹට සෙට් කරලා දෙන්නම් පොරව...... :yes:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,181
    113
    33
    ෆින්ලන්ඩ්
    මගේ car එකේ පස්සෙ buffer එක වැදිල පොඩ්ඩක් crack වෙලා තියන්නෙ

    Automiraj එකෙන් තමයි Estimate එක ගත්තෙ

    insurance එකෙන් අලුත් buffer එකක් දාන්න approve උනා

    ඒත් මගේ යාලුවෙක් කිව්ව Automiraj එකේ උන් අලුත් parts දාන්න කිව්වම අලුත් part එක ගෙනල්ල ඒක වෙන වාහනේකට දාල insurance ගන්න වාහනේට පරන එකක් දාල paint එක ගහල අලුත් එකක් වගේ පෙන්නල අර අලුත් part එක ගෙනාපු බිල insurance එකෙන් claim කරනව කියල

    කතාව ඇත්ත්ද

    එහෙනම් අලුත් buffer එක දාන්න කලින් මට බලන්න ඕනෙ කිව්වනම් හරි නේද​

    Okun num lokama horu.
    Insurance 1n full gewanawa num Mr.Paint dapun.

    Elakiri.com 1y ma tread keepayak tibba may gena.
    Onna balapun tawa poddaking AutoMiraj 1k ma may tread 1ta reply karai.
    Elakiri 1y 1k ge yalwek. Unta commission hamba wenawa.(unge vehicles aduwata service karala denawa)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකේ රත්මලානේ එකේ ඔහොම සීන් වගයක් තිබ්බ දැන් අවුරුදු 4 කට විතර කලින්...
    මම දන්න මල්ලි කෙනෙක්ට වුනේ... පස්සේ ඌ ඕකේ ලොක්කට කතා කරලා කේස් එකක් ඇද්දා... ඒත් සමහරු කියනවා එහෙම සීන් තාම වෙනවා කියලා... ඕවා කරන්නේ ඕකේ වැඩ කරන උන් කීප දෙනෙක් සෙට් වෙලා... දැන් නම් තත්වේ කොහොමද දන්නේ නෑ හැබැයි...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Okun num lokama horu.
    Insurance 1n full gewanawa num Mr.Paint dapun.

    Elakiri.com 1y ma tread keepayak tibba may gena.
    Onna balapun tawa poddaking AutoMiraj 1k ma may tread 1ta reply karai.
    Elakiri 1y 1k ge yalwek. Unta commission hamba wenawa.(unge vehicles aduwata service karala denawa)

    මිස්ටර් පේන්ට් ගැන ඔටෝලංකා ෆෝරම් එකේ හොයලා බලපං... මම දන්න එකෙක්ටත් හොඳට කෙලවලා තිබ්බ උන්...

    ඇරබියන් මෝටර්ස් හොඳයි... ඒත් ඕවට යන්න ඕනේ නෑ.. ඕන තරම් වැඩ්ඩෝ ඉන්නවා ඕවා අඩුවට කරන...
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    aluth buffer eka demmama,parana buffer eka uba ganin,kohomath insurance ekata parana buffer eka denna oni ne aluthin ekak demmama
    aluthin dana buffer eka paint karanna kalin ubata balanna oni kiyapan,uba awith balanakam danna epa kiyapan
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කාර් එක අද උදේ දැම්ම. මම කිව්ව buffer replace කරන්න එපා repair කරන්න කියල.

    එතකොට original condition එක තියනවනෙ.

    බලමු උන් හොඳට වැඩේ කලොත්, මම මේකෙම ආපහු thread එකක් දාන්නම් good job කියල
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    කාර් එක අද උදේ දැම්ම. මම කිව්ව buffer replace කරන්න එපා repair කරන්න කියල.

    එතකොට original condition එක තියනවනෙ.

    බලමු උන් හොඳට වැඩේ කලොත්, මම මේකෙම ආපහු thread එකක් දාන්නම් good job කියල

    :cool::cool: වැඩේ ගානට වෙයි...... බය වෙන්න එපා..... :yes::yes: