ඕස්ට්‍රේලියන් උන් දින්නට ඇෆ්ගන් උන් දුන්න ගේම තමයි මාර වැදගත්.ඇෆ්ගන් උන්ගෙ අතේ තිබිච්ච මැච් එකනෙ උන් කාගත්තෙ මැක්සිගෙ කැච් එක මිස් කරල. ඇෆ්ගන් ක්‍රිකට් එක කවදහරි මාර තැනකට එනව උන්ගෙ තියෙන උනන්දුව සහ ගේම් එකට තියෙන ආසාව හින්ද. අපේ ක්‍රිකට් නැත්තටම නැතිඋන දවසට ඕකුන්ගෙ ෆන් ඔක්කොම ඉවරයි...:(:yes...