එහෙම කවුරුහරි මුන්ට ගැහුවොත් ඉතින් ගහන්න පුලුවන් ෆුල් ක්ලීන් විදිහට ගහනවනන් විතරයි. ඒකිව්වෙ මුකුත් මිස්ටේක්ස් නොකර.විකට් ගන්න ඒවත් ක්ලීන් කැච්,බෝල් අවුට් කරල. බැට් කරනකොට පුලුවන් තරම් 6යේ 4රෙ ඒව ගහල. බොලෙ කකුලෙ වද්දගන්නෙ නැතුව. කෝලියවයි,රෝහිතයවයි ඉක්මනට කඩාගෙන. ටිප් කැච් ගැන, LBW ගැන බලාපොරොත්තු...