මේකත් ඉන්දියන් උන් ලොකු මාජින් එකකින් දිනනව. මම කල්පනා කලේ අපි මොනව කිව්වත් මේ වෙලාවෙ මුන්ගෙ සෙට් වෙලා ඇවිල්ල තියෙන්නෙ ඉතිහාසයෙ ඉන්දියාවෙ ක්‍රිකට් ගහපු හොඳම ටීම් එක කියන්න පුලුවන්. මුන්ට ලඟටවත් එන්න පුලුවන් ටීම් එකක් මේ WC එකේ නෑ. අනිත් එක මුන් මැච් දිනන හැටි මාරයි හෙනම එෆර්ට්ලස් ගේම් එකක්...