මේවා හදන්නෙ එදා වේල ගැට ගහගන්න සිංහලුන්ට නෙමෙයි. ඒවට ගිහින් වියදම් කරන්න පුළුවන්
කොටසක් සමාජෙ ඉන්නව. ඒ වගේම සංචාරකයොත් එනව. උඹට ෂුවර් නැත්නම් Exclusive Lines
වගේ බ්‍රෑන්ඩඩ් ෆර්ෆියුම් ෂොප් එකකට ගිහින් බලපන් රුපියල් 30,000 - 40,000 ක් දීල ෆර්ෆියුම්
ගන්න එන එවුන් කීදෙන්ක් ඉන්නවද කියල. දවසට උන්ට...